(සුජිත් හේ වාජුලිගේ)
දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ සියයට 40 කට වැඩි හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
පසුගිය රජය විකිරණ තාක්ෂණවේදීන් සේවයට බඳවා ගැනීම් සීමාකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවු බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ ය.
මේ හේ තුවෙන් ප්‍රතිකාර කටයුතුවලට බාධා මතුව අැත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කට්ටිය එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳ සැල්වල බඩු අසුරනවා ඇති.. නැතිනම් ගොඩනැගිලි ගෙවල් හෝදනවා ඇති... කතා කරලා ගෙන්නගන්න. සමහරු ආවත් ඉන්න තැන්නෑ. ඔක්කෝම විකුණාගෙන ගිහිල්ලා...!
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඉගෙන ගන්න කාලෙටත් පඩි අරගෙන ගොඩක් අය ඉන්නේ එංගලන්තයේ නැත්තං යුරෝපයේ...
සයින් කරලා ගෙදර යන්න... ගෙදර වැඩ කරලා රෑට ඇවිත් ... ඕටී ගන්නවා.