තෙල්දෙණිය අඩවි වන කාර්යාල භූමියේ ආදර්ශ වන වගා භූමියට කිසියම් පිරිසක් විසින් භාවිතා කළ එන්නත් කටු තොගයක් ගෙනවිත් දමා ඇතැයි අඩවි වන කාර්යාල පවසයි. 1988 වර්ෂයේ දී ‘‘පරිසරය පූජනීයයි“ යන තේමාව යටතේ මේ වන වගාව ආරම්භ කැරිණි. දිගන වන උද්‍යානයට අපද්‍රව්‍ය බැහැර කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව දැක්වෙන පුවරු ද එම වනෝද්‍යානයේ සවිකැර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සිරින්ජර් කටුවල සීරියල් නොම්මර පරීක්ෂා කිරීමෙන් හොයා ගන්න පුළුවන් කව්ද ඕවා ඔතනට ගෙනත් දැම්මේ කියලා. (බ)
ඒක කොහොම කරන්නද සුමිත් මේ රටේ...? (නි)
මේක නම් හොර දොස්තර කෙනෙකුගේ වැඩක් වගේ.(බ)
මහා පව්කාර වැඩ , පරිසරයට ආදරය කරන්න පොඩි කාලේ ඉඳගෙන උගන්න ඕන , ඉස්කෝලේ ළමුන්ට පාසල් විෂයක් කරන්න ඕන (බ)