(යොහාන් භාසුර)
වැඩ තහනම් කර තිබියදී විවාදයට තුඩුදුන් මරණ දෙකක මරණ පරීක්ෂණ කළ බවට චෝදනා එල්ල වී සිටින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මහතා අනිවාර්ය නිවාඩු යැවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය උසස් නිලධාරියෙක් පැවැසීය.
එම අනිවාර්යෙන් වඩු යැවීම මෙම මස 17 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මත එම තීරණය ගත් බවත් ඔහු කීය.
වෛද්‍ය රුහුල් හක් මහතා වැඩ තහනමට ලක්ව සිටියදී ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු මිය ගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමේ හැටියට පාකිස්තාන ජාතිකයෙක් වගේ. අනේ මන්දා ?
පාර්ලිමේන්තුවෙ ඉන්න කට්ටිය වගේම එකෙක්. දාලයන්ඩ කැමතිම නැති එකෙක්. වාසි පිට වාසි ඇති.