මාළු අල්ලන්න ගිය අයියා මලෝ දියේ ගිලි මරුට දන්කොටුව කටුකෙන්ද මහවත්ත ප්‍රදේශයේ රජයේ ගොවිපලක අයිති ඉඩමක වැලි කපා අතහැර දැමු ජලය පිරුණු වළක මාලු ඇල්ලිමට ගිය සහෝදරයන් දෙදෙනකු දියේ ගිලි මරුමුවට පත්ව ඇති බව දන්කොටුව පොලිසිය කියයි... 1 hour ago
Y පිටබැද්දර ජයා · 1 hour ago කිර්ති, එහෙම කියන්න එපා. මතකනේ බෝම්බ පුපුරද්දී ඔය හැම සේවකයෙක්ම බොහොම වෙහස මහන්සි වුණා.නමුත් ලේඩුන්ව ඇපයට නොගෙන මේක බේරගත්තා නම් තමා හොඳ නේද ? (නි) Reply 0
Y සුමන · 1 hour ago හමුදාවේ අය පුුහුණු කරන්න ඔනේ නැහැ. ඒ අය ලඟ හොද පුහුණුවක් තියෙනවා. වෛද්‍ය වරු වගේම හෙද සහ වෛද්‍ය සහායකයන් ඔනැ තරම් ඉන්නවා. පහසුකම් විතරයි නැත්තේ (නදී) Reply 0
Y උමේෂ් · 1 hour ago සෞඛ්‍යය, ප්‍රවාහනය වගේ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර නීති දැඩි කරන්න ඕනෑ. කිසිදු හේතුවක් මත සේවයට බාධා වන හෝ මහජනයා අපහසුතාවයට පත් වන සෑම ක්‍රියාමාර්ගයක්ම නීතිවිරෝධී කරන්න ඕනෑ. ඒ වගේ දේවල් කරන අයව පූර්ව දැනුම්දීමකින් තොරව සේවයෙන් පහ කළ හැකි නීති ගෙනෙන්න ඕනෑ (නි) Reply 0
Y දුම්මලසූරිය · 1 hour ago ලෝකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි කියලා අපි පුංචි කලේ සින්දු වල කියද්දී අපි හිතුවේ ඒ කියන්නේ ඇත්තම ඇත්තයි කියලයි.දැන් බලන්න එපායැ ඒ උතුම් රටේ මිනිසුන්ගේ වැඩ........ (නි) Reply 0
Y නුවන් · 1 hour ago උමේෂ්ගේ කියමන හරියටම හරි. මමත් එකහෙළාම අනුමත කරනවා. අත්‍යවශ්‍ය වෙලාවක උදව් කරන වීරෝධාර රණවිරුවන්ගේ කැපවීම ඉතා ඉහළින් අගය කරනවා. (නි) Reply 0
Y නිශාන්ත ඩබ්ලිව්.ජි · 1 hour ago හමුදා භටයන්ට පිං සිද්ධ වෙනවා අසරණයන්ට පිහිට වෙනවාට.තම අරමුණු තකා අසරණයන් බිලිදෙන දේශපාළු උන්නැහේලාටත් කුසල අකුසල දෙකෙන් එකක් ලැබේවි. (නි) Reply 0
Y කාන්ති · 1 hour ago මිනිසුන් ළඟ මොනවා නැතිවුණත් මනුස්සකම කියන දේ තියෙන්න ඕනෑ. මේ දුකට පත්වන්නේ අහිංසක රෝගීන් නොවේද? (නි) Reply 0
Y උපාලි · 1 hour ago ජනතාවට ක්ෂණික රිදවීමක් කරන්න පුළුවන් සේවයන් වන වෛද්‍ය, රෝහල්, විදුලි, ඉන්දන, අධ්‍යාපන, ප්‍රවාහන වල ලොකු පොඩි සේවක කවුරුත් ඉල්ලීම් සාධාරන වුණත් අසාධාරන වුණත් දිනාගන්න ඔය ආයුධය තමයි පාවිච්චි කරන්නේ. දැන් බලන්න එහෙම ජනතාවට එකවර දැනෙන්නේ නැති කොපමණ සේවා ගණනකුත් තියනවද? පර්යේෂණ, සංවර්ධන, නිෂ්පාදන, සංස්කෘතික වගේ. ඒවායේ වැඩ කරන සාධාරන සේවකයින්ට මේ වගේ අසාධාරන වර්ජන කරන්න බැහැ. (නි) Reply 0
Y ටිරෝන් · 1 hour ago මිනිසුන්ට ජීවත්වෙන්න අමාරුකම් ඇති. එහෙත් මේ වගේ නිවට වැඩවර්ජන නම් අනුමත කළ නොහැකියි. අපේ ශ්‍රේෂ්ඨ හමුදාව ඉන්නකම් අපි කිසි දෙයකට බය නැහැ. ත්‍රිවිද හමුදාවටම දෙවි පිහිටයි! (නි) Reply 0
Y කුමාර් · 1 hour ago ජපානයේ වර්ජනය කරනකොට, කළු පටියක් දාගෙන වැඩියෙන් වැඩ කරනවා. මෙහෙ ජනතාව දුක් විඳිනවා. දැන් තියෙන්නේ වර්ජනය කරන හැම ක්ෂේත්‍රයකටම ත්‍රිවිද හමුදාවේ අය පුහුණු කර සුදානම් ලෙස ඉන්න එක. (නි) Reply 0
Y පැරිස් සමන් · 1 hour ago දන්නෙ නැති නිසයි අහන්නේ. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් තව කෙනෙකුගේ ජීවිතය ඇපයට ගන්න කාටවත් අයිතියක් තියෙනවද? (නි) Reply 0
Y සඳරු · 1 hour ago මාසික වැටුප ගන්නේ මහජනතාවගේ මුදලින්. ඊට පස්සේ ඒ මිනිසුන්වම අපහසුතාවට පත් කරනවා. මීට වඩා වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (නි) Reply 0
Y සුදේශ් · 1 hour ago රජයේ සේවකයෝ වන අපි හිතනවා අපි වර්ජනය කළාම කවුරුවත් නැහැ මේවා කරන්න කියලා. එක්කෙනෙක් යනකොට දහස් ගානක් ඉන්නවා එන්න. එ්ක හිතන්න. (නි) Reply 0
Y කණිෂ්ක · 1 hour ago අපේ රටේ තරම් මහජනතාවට රජයේ සේවකයන්ගේ ලොකුකම් බලන්න සිද්ධවෙන තැනක් ලෝකයේ කොහෙවත් නැහැ. (නි) Reply 0
Y සෝමදාස · 1 hour ago මමත් ලෙඩෙන් බලාගන්න රජයේ රෝහලක සතියක් විතර හිටියා. හෙදියන් වෛද්‍යවරු තමන්ගෙ රාජකාරිය හරියට කෙරුවත් කණිෂ්ඨ සේවකයෙක් දකින්න ලැබුණේ කලාතුරකින්.(දිල්) Reply 0
Y චමි · 1 hour ago මේ ඉන්නේ සිවිල් ආරක්‍ෂක බලකායේ මහත්තුරු. හමුදාවේ මහත්තුරු නෙවෙයි.නිල ඇදුම එක වගේ.කවුරු කොහොම උනත් අසරණ රෝගින්ට ඔවුන් ලොකු සේවයක් කරනවා මෙි වෙලාවෙදි.(දිල්) Reply 0
Y ප්‍රියන්ත · 1 hour ago මම නමි කියන්නේ අපේ අාමි එකේ කොල්ලන්ට ටිකට වැඩ බාර දුන්නනමි හරියට කරාවි කට්ටියට ඕනි වර්ජනය කරන්න කියලා (දිල්) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago අනේ ! ඉක්මනට විසඳුමක් ලබාදෙන්න මෙයාලට, ඕක දුරදිග ගෙනයන්නේ නැතුව.අහිංසක ලෙඩ්ඩු අනාථ වෙනවා නැත්තම්. (නි) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago මමත් හිතන්නේ කට්ටිය ඉන්නකොට ලැබෙන සේවාවට වඩා ඉතා හොඳ සේවාවක් අපේ ආරක්ෂක අංශ මඟින් රෝගීන්ට ලැබෙනවා ඇති. (නි) Reply 0
Y කීර්ති · 1 hour ago මේ කියන්නේ අත්දැකීමෙන්...රෝහල් වෛද්‍යවරුන් හෙදියන් ඔවුන්ගේ කාර්ය නොපිරිහෙලා ඉටු කරනවා.එහෙත් කණිෂ්ඨ සේවකයන් බොහෝ වෙලාවට නිකරුනේ කාලය ගත කරන බවයි පෙනෙන්න තියෙන්නේ. (නි) Reply 0
Y සුගුනවති · 1 hour ago රජයේ වැඩකරන මහත්වරු තමයි හැමදාම වර්ජන.බලන්න පුද්ගලික ආයතන කොහොමද වැඩ කරන්නේ කියලා.එකම පිළිතුර එයාලට ගෙදරම ඉන්න කියලා අලුත් අය ගන්න එකයි (නි) Reply 0
Y චන්ද්‍රා · 1 hour ago සුළු සේවකයන් වැඩ කළාට වඩා හොඳ සේවයක් ජනතාවට ස්ථිරවම ලැබෙන්නට ඇති. හමුදාවට ජනතා ප්‍රණාමය! දිගටම මෙසේ කළොත් සේවයට කැමති සේවකයින් පැමිණ වැඩ කරාවි (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිර්ති, එහෙම කියන්න එපා. මතකනේ බෝම්බ පුපුරද්දී ඔය හැම සේවකයෙක්ම බොහොම වෙහස මහන්සි වුණා.නමුත් ලේඩුන්ව ඇපයට නොගෙන මේක බේරගත්තා නම් තමා හොඳ නේද ? (නි)
හමුදාවේ අය පුුහුණු කරන්න ඔනේ නැහැ. ඒ අය ලඟ හොද පුහුණුවක් තියෙනවා. වෛද්‍ය වරු වගේම හෙද සහ වෛද්‍ය සහායකයන් ඔනැ තරම් ඉන්නවා. පහසුකම් විතරයි නැත්තේ (නදී)
සෞඛ්‍යය, ප්‍රවාහනය වගේ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර නීති දැඩි කරන්න ඕනෑ. කිසිදු හේතුවක් මත සේවයට බාධා වන හෝ මහජනයා අපහසුතාවයට පත් වන සෑම ක්‍රියාමාර්ගයක්ම නීතිවිරෝධී කරන්න ඕනෑ. ඒ වගේ දේවල් කරන අයව පූර්ව දැනුම්දීමකින් තොරව සේවයෙන් පහ කළ හැකි නීති ගෙනෙන්න ඕනෑ (නි)
ලෝකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි කියලා අපි පුංචි කලේ සින්දු වල කියද්දී අපි හිතුවේ ඒ කියන්නේ ඇත්තම ඇත්තයි කියලයි.දැන් බලන්න එපායැ ඒ උතුම් රටේ මිනිසුන්ගේ වැඩ........ (නි)
උමේෂ්ගේ කියමන හරියටම හරි. මමත් එකහෙළාම අනුමත කරනවා. අත්‍යවශ්‍ය වෙලාවක උදව් කරන වීරෝධාර රණවිරුවන්ගේ කැපවීම ඉතා ඉහළින් අගය කරනවා. (නි)
හමුදා භටයන්ට පිං සිද්ධ වෙනවා අසරණයන්ට පිහිට වෙනවාට.තම අරමුණු තකා අසරණයන් බිලිදෙන දේශපාළු උන්නැහේලාටත් කුසල අකුසල දෙකෙන් එකක් ලැබේවි. (නි)
වැඩේ ගොඩින් බේරාගන්න බැලුවොත් නේද වඩා හොඳ? (නි)
මිනිසුන් ළඟ මොනවා නැතිවුණත් මනුස්සකම කියන දේ තියෙන්න ඕනෑ. මේ දුකට පත්වන්නේ අහිංසක රෝගීන් නොවේද? (නි)
හැමදේටම හමුදාවේ මහත්වරු උදවුවට ඉන්න එක ගැන ගොඩක් සන්තෝෂයි (නි)
ජනතාවට ක්ෂණික රිදවීමක් කරන්න පුළුවන් සේවයන් වන වෛද්‍ය, රෝහල්, විදුලි, ඉන්දන, අධ්‍යාපන, ප්‍රවාහන වල ලොකු පොඩි සේවක කවුරුත් ඉල්ලීම් සාධාරන වුණත් අසාධාරන වුණත් දිනාගන්න ඔය ආයුධය තමයි පාවිච්චි කරන්නේ. දැන් බලන්න එහෙම ජනතාවට එකවර දැනෙන්නේ නැති කොපමණ සේවා ගණනකුත් තියනවද? පර්යේෂණ, සංවර්ධන, නිෂ්පාදන, සංස්කෘතික වගේ. ඒවායේ වැඩ කරන සාධාරන සේවකයින්ට මේ වගේ අසාධාරන වර්ජන කරන්න බැහැ. (නි)
මිනිසුන්ට ජීවත්වෙන්න අමාරුකම් ඇති. එහෙත් මේ වගේ නිවට වැඩවර්ජන නම් අනුමත කළ නොහැකියි. අපේ ශ්‍රේෂ්ඨ හමුදාව ඉන්නකම් අපි කිසි දෙයකට බය නැහැ. ත්‍රිවිද හමුදාවටම දෙවි පිහිටයි! (නි)
ජපානයේ වර්ජනය කරනකොට, කළු පටියක් දාගෙන වැඩියෙන් වැඩ කරනවා. මෙහෙ ජනතාව දුක් විඳිනවා. දැන් තියෙන්නේ වර්ජනය කරන හැම ක්ෂේත්‍රයකටම ත්‍රිවිද හමුදාවේ අය පුහුණු කර සුදානම් ලෙස ඉන්න එක. (නි)
දන්නෙ නැති නිසයි අහන්නේ. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් තව කෙනෙකුගේ ජීවිතය ඇපයට ගන්න කාටවත් අයිතියක් තියෙනවද? (නි)
මාසික වැටුප ගන්නේ මහජනතාවගේ මුදලින්. ඊට පස්සේ ඒ මිනිසුන්වම අපහසුතාවට පත් කරනවා. මීට වඩා වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (නි)
වගකිවයුත්තන්ගේ අවධානය අහිංසක ජනතාවටත් යොමුවේවා! (නි)
රණවිරුවනි, ඔබ සැමට බුදු සරණයි! (නි)
රජයේ සේවකයෝ වන අපි හිතනවා අපි වර්ජනය කළාම කවුරුවත් නැහැ මේවා කරන්න කියලා. එක්කෙනෙක් යනකොට දහස් ගානක් ඉන්නවා එන්න. එ්ක හිතන්න. (නි)
හැමදේකින්ම අද අන්ත අසරණ වෙන්නෙ අහිංසක මිනිස්සු. (නි)
අපේ රටේ තරම් මහජනතාවට රජයේ සේවකයන්ගේ ලොකුකම් බලන්න සිද්ධවෙන තැනක් ලෝකයේ කොහෙවත් නැහැ. (නි)
මමත් ලෙඩෙන් බලාගන්න රජයේ රෝහලක සතියක් විතර හිටියා. හෙදියන් වෛද්‍යවරු තමන්ගෙ රාජකාරිය හරියට කෙරුවත් කණිෂ්ඨ සේවකයෙක් දකින්න ලැබුණේ කලාතුරකින්.(දිල්)
මේ ඉන්නේ සිවිල් ආරක්‍ෂක බලකායේ මහත්තුරු. හමුදාවේ මහත්තුරු නෙවෙයි.නිල ඇදුම එක වගේ.කවුරු කොහොම උනත් අසරණ රෝගින්ට ඔවුන් ලොකු සේවයක් කරනවා මෙි වෙලාවෙදි.(දිල්)
මම නමි කියන්නේ අපේ අාමි එකේ කොල්ලන්ට ටිකට වැඩ බාර දුන්නනමි හරියට කරාවි කට්ටියට ඕනි වර්ජනය කරන්න කියලා (දිල්)
රණවිරුවනි, ඔබට පින්! (නි)
අනේ ! ඉක්මනට විසඳුමක් ලබාදෙන්න මෙයාලට, ඕක දුරදිග ගෙනයන්නේ නැතුව.අහිංසක ලෙඩ්ඩු අනාථ වෙනවා නැත්තම්. (නි)
මමත් හිතන්නේ කට්ටිය ඉන්නකොට ලැබෙන සේවාවට වඩා ඉතා හොඳ සේවාවක් අපේ ආරක්ෂක අංශ මඟින් රෝගීන්ට ලැබෙනවා ඇති. (නි)
සමහරු නාවික හමුදාවේ නිල ඇඳුමක් දැකලාම නැහැ වගෙයි කතාව (නි)
මේ කියන්නේ අත්දැකීමෙන්...රෝහල් වෛද්‍යවරුන් හෙදියන් ඔවුන්ගේ කාර්ය නොපිරිහෙලා ඉටු කරනවා.එහෙත් කණිෂ්ඨ සේවකයන් බොහෝ වෙලාවට නිකරුනේ කාලය ගත කරන බවයි පෙනෙන්න තියෙන්නේ. (නි)
රජයේ වැඩකරන මහත්වරු තමයි හැමදාම වර්ජන.බලන්න පුද්ගලික ආයතන කොහොමද වැඩ කරන්නේ කියලා.එකම පිළිතුර එයාලට ගෙදරම ඉන්න කියලා අලුත් අය ගන්න එකයි (නි)
සුළු සේවකයන් වැඩ කළාට වඩා හොඳ සේවයක් ජනතාවට ස්ථිරවම ලැබෙන්නට ඇති. හමුදාවට ජනතා ප්‍රණාමය! දිගටම මෙසේ කළොත් සේවයට කැමති සේවකයින් පැමිණ වැඩ කරාවි (නි)
කීර්තිගේ කියමන අනුමත කරමි. (නි)
රට බේරාගත් මේ විරුවන් තමයි, හැම දුක් දෝමනස්සයක් ළඟින්ම සිටින්නේ. (නි)
බලනකොට හැමෝම එකයි (නි)