මාතර එළියකන්ද කහ ඉර මත දී 14 හැවිරිදි පාසල් සිසුවියක් මෝටර් රථයක හැපී තුවාල සිදු කිරීමේ වරදට සැකපිට අත්අඩංගුවට ගත් මාතර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්. බණ්ඩාර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලක්ෂ දෙකක් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් පී.එස්. පතිරණ මහත්මිය අද (03) නියෝග කළාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය සංගමය දැන් මේකටත් විරෝධතා පෙළපාලි යයිද දන්නේ නැහැ (නි)
මට මතක් වෙනවා ලෝක ප්‍රසිද්ධ වික්ටර් හියුගෝ ගේ කියමනක්. "වෛද්‍යවරයෙකු අතින් සිදුවන වැරදි පොළොවට අඩි හයක් ක් යටින් වැලලෙන්නේය. විනිසුරුවරයෙකු අතින් සිදුවන වැරදි පොළොවට අඩි හයක් උඩින් එල්ලෙන්නේය". මෙතෙන්දි එසේ නොවේවා! (ර)