
ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති 12 දෙනාගේ වටයේ අවසන් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 186 ක් ලබා ගත්තේය.
ලොකේෂ් රාහුල් පන්දු 35 කදී ලකුණු 51 ක්ද, සූර්යකුමාර් යාදව් පන්දු 25 කදී නොදැවී ලකුණු 61 ක්ද රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න
-036

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd