සාත්තු සේවක විභාගයේ පත්වීම් නුදුන්නැයි කියමින් තරුණයෙක් මින් පැයකට පමණ පෙර කුරුණෑගල රෝහල අසළ ට්‍රාන්ස්ෆෝමරයක නැග විරෝධය පළ කරන බව පොලීසිය කියයි.