හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වූ ආර්.කේ.චන්ද්‍රානන්ද ද සිල්වා මහතා වෙනුවෙන් උපහාර වැඩසහනක් හෙට (22) සවස 3.30ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ. මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවකුවන චන්ද්‍රානන්ද ද සිල්වා මහතා මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවෙකි. කාලයක් ආරක්ෂක ලේකම්වරයා ලෙස ද කටයුතු කළ චන්ද්‍රානන්ද ද සිල්වා මහතා මාතර රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ උන්නතියට ද මහත් සේවයක් කළේය.
මෙම ගුණ සමරු උත්සවයේ විශේෂ දේශනය පවත්වනු ලබන්නේ රාහුල ආදි සිසු සංගමයේ කොළඹ ශාඛාවේ වත්මන් ලේකම් හා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට දැයට සේවයක් කරපු හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වූ ආර්.කේ.චන්ද්‍රානන්ද ද සිල්වා මහතාට මෙවැනි උපහාරයකින් පිදුම් ලබාදීමට කටයුතු කල මාතර රාහුල විදුහලේ ආදි සිසු සංගමයට අපේ ආචාරය. (ම)