වෙසක් දා පළමු පැය දොළහේදී කළුබෝවිල, කාසල්වීදිය කාන්තා රෝහලේ සහ පානදුර කේතුමතී රෝහලේ දරු උපත්  32 ක් සිදු වූ බව රෝහල් ආරංචි කියයි.

ඉන් 21 දෙනෙක් පිරිමි දරුවෝය.