මාතර රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන සාමාජික දිනය හා ක්‍රීඩා දිනය දෙසැම්බර් 12 වැනි සෙනසුරාදා දවස පුරා බත්තරමුල්ල, බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ තූර්ය වාදන කණ්ඩායම උත්සවයට සංගීතය සපයයි. මේ සඳහා රාහුල ආදි ශිෂ්‍යයන්ගේ පවුල්වල සියලු සාමාජිකයන්ටත් සියලු පාසල් මිතුරන්ටත් සහභාගීවන ලෙස රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ඇරයුම් කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! (නි)
සුබ පැතුම්! (නි)
රාහුල විදුහල් මාතාවෝ හෙළදිව අඹරේ බැබළේවා ! (නි)