IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රෝහල අධිකාරි මාරුවට කාර්ය මණ්ඩලය විරෝධයේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ජයන්ත අබයරත්න මහතා හිටිහැටියේ මිනුවන්ගොඩ රෝහලට මාරු කිරීමට විරෝධය පල කරමින් මීරිගම මූලික රෝහලේ වෛද්‍යවරුන් හෙදහෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය විරෝධතාවයක නිරතවිය.

මීරිගම රෝහලේ වැඩි දියුණුව සදහා ඇප කැපවී කටයුතු කරන වෛද්‍ය අධිකාරිවරයා මෙසේ හිටිහැටියේ මාරු කර යැවීමෙන් රෝහලේ සිදුකෙරෙන සියලු සංවර්ධන කටයුතු වලට බාධා පැමිනෙන බවටද විරෝධතාවයේ නිරතවූවෝ සදහන් කළහ.

 



අදහස් (0)

රෝහල අධිකාරි මාරුවට කාර්ය මණ්ඩලය විරෝධයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site