
(අංජුල මහික වීරරත්න)
මුලතිව් මුහුදේ අතරමංව සිටියදී බේරාගන්නා ලද රොහින්ග්‍යා සරණාගතයන් ඔවුන්ගේ අකමැත්තෙන් නැවත මියන්මාරයට පිටුවහල් කිරීම රටට කැළලක් විය හැකි කාරණයක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා ජනාධිපති අනුර දිසානායක මහතාට ලිපියක් යවමින් සඳහන් කරයි.
එම යුද අනාථයන් මියන්මාරයට පිටුවහල් නොකරන ලෙස ද මුදුමය රහුමාන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
මුලතිව් මුහුදේ අතරමංව සිටියදී ධිවරයන් විසින් දෙසැම්බර් 19 දා බේරාගෙන රජයට බාරදීමෙන් පසු දැන් මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින එම සරණාගතයන් පිරිස ආපසු මීයන් න්මාරයට පිටුවහල් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය තම බලවත් කම්පාවට හේතු වන බවද එම ලිපියේ සඳහන් සඳහන් වේ.
යුද බියෙන් ජීවිත බේරා ගැනීමට පලායන මෙම අසරණයන් 103 දෙනා අතර දරු දැරියන් හතලිහකට වැඩි සංඛ්‍යාවක් සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කර ඇතැයිද ඔවුන්ගේ අපේක්ෂාව ආරක්ෂිත රටක දේශපාලන රැකවරණ ලබාගැනීම බවද මුජුබුර් රහුමාන් මහතා සඳහන් කරයි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ජනමාධ්‍යට ප්‍රකාශ කර ඇති පරිදි රජයේ සැලසුම ඔවුන් මියන්මාරයටම පිටුවහල් කිරීම බව සඳහන් කරන මන්ත්‍රීවරයා එය මේ සැමදෙනාගේම පමණක් නොව මියන්මාරයේ වෙසෙන ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ජීවිත පවා අනතුරේ හෙලීමක් බව සඳහන් කරයි.
සරණාගත පිරිස නැවත මියන්මාරයට යැවීම යම් රටකදී අනතුරකට ගොදුරු වීමේ අවදානමක් සහිත පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව එම රටටම ආපසු යැවීමෙන් වැළකී සිටීමේ (Non-Refoulement) ජාත්‍යන්තර නෛතික මූලධර්මයට ද හරස්ව යාමක් බවද මුජුබුර් රහුමාන් මහතා වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට කිසිම කැලලක් වෙන්නේ නෑ. මේ පිරිස තියාගත්තොත් තව ලක්ෂ ගණනක් මෙහෙ ලගින්න එනවා. යුරෝපය විනාශ වෙලා තියෙන්නේ සරණාගතයින්ට අනුකම්පා කරන්න ගිහින්..!
කුණු කූඩය කියා එකක් තියනවාද? නිසි විමර්ශණයකින් පසු IOM යන ජාත්‍යන්තර සංවිධානය මාර්ගයෙන් නිසිපරිදි කටයුතු කිරීම ලොව පිළිගත් මානුෂික ක්‍රමවේදයයි.
ඔය අනුකම්පාවට කිරි එරිලා තිබෙන්නේ සරණාගතයන් නොව ආගමිකත්වය නිසා. එතැනයි වරද... ලංකාවේ කුඩා ඉඩ ප්‍රමාණයක අධික ජන ඝනත්වයක් සහ රැකියා හිඟය ආර්ථික අර්බූද නිසා ජනතාව දරු පවුල් තනිකර දමා විදෙස්ගත වෙන රටක්. එහෙව් රටක තවත් එවුන් ගෙනත් පදිංචි කරන්නට හදන අන්තවාදයක්. දකුණේ මිනිස්සු නැගෙනහිර පදිංචි වෙනවාට විරුද්ධ මේ අය උමතුවෙන් මේ කරන හැසිරීම වැරැදියි. මේ ඉල්ලීම කරන්නේ ඔවුන් මුස්ලිම් නිසා පමණයි. එතනයි වරද. අගමැති වෙනුවෙන් ඔතරම් කැක්කුම නම් මේ මිනිස්සු සෞදි අරාබියට බාරගන්න කියලා අරාබියට බලපෑම් කරන්න කියන්නකෝ...!
මෙයාලා වර්ගයා ගැන දඟලනවා. ඔවන් අසරණයින් නොවෙයි. අවස්ථාවක් ලද සැණින් උපකාර කළ අයවත් මරනවා. ඒ තරම් ම්ලේච්ඡ හිත් තියෙන්නේ. මියන්මාරය ඔවුන්ට ඉතා මානුෂීය විදිහට සැලකුවා. අන්තිමට ඔවුන් මියන්මාර වැසියන් මරන්න ගත්තා. ඊට පස්සෙයි එළවලා දැම්මේ. ඔවුන් බංගලිදේශයේ අන්තවාදී ආකල්ප ඇති මිනිසුන්. වහාම පිටමන් කිරීමයි සුදුසු. නැත්නම් අහකයන සර්පයින් ඔඩොක්කුවට ගත්තා වගේ වෙනවා...
රටවල් අතහැර යන අය බාර ගන්න එපා කියලා ලොව පුරාම පැතිර යන රැල්ලට හේතු තියෙනවා. අපේ රටේ වුවත් රටේ සල්ලි වියදම් කරලා නොමිලේ ඉගෙනගෙන සුර සැප හොයාගෙන සංක්‍රමණය වෙලා ආපස්සට එන්න ඉඩ දිය යුතු නෑ. ඔවුන් සියල්ල මව්බිමට ද්‍රෝහී වූවන් ලෙස සැලකිය යුතුයි.
හොඳ වෙලාවට ඔය සරණාගතයින් මුලතිව් වලට ආවේ....නැතිනම් පොතුවිල් වලට ගොඩබැස්සා නම් අද ඔය කට්ටිය ශ්‍රී ලාංකික පුරවැසියන්...
මුජිබරයයි පවුලේ අයයි මූදට පැනලා ඒ 10 කට සරණාගත භාවය දෙමු..
ඔබතුමාටත් ඕනැ නැති දෙයක් නැ
අපිලට දෑනට තියන දේවල් මදි අනේ, තව ගෙනත් දා ගම්මු යුරොපෙ වගෙ අපිටත් රට සංවර්ධනය කරගෙන ඉන්න පුලුවන් වෙවි නෙ එතකොට?
මියන්මාරයේ බෞද්ධයෝ මරලා ඔවුන් එන්නේ ඔයාලාට හරි අමාරුවක් තියෙන්නේ සෞදියට අරින්න ඔයාලා අන්ත වාදියෝ...
මුජිබර් ඔයාලා ඇරෙන්න අනික් ඔක්කෝම සරණාගතයින්.
මෙයාට තියන කැක්කුම අපි දන්නවා.
පේනවනේ මේකට තමා කියන්නේ ජාතිබේදය, මොහු කතා කරන්නේ රට වෙනුවෙන් නම්, අර අපේ රටේ මැදපෙරදිග අසරණ වෙලා ඉන්නවා... එයාලා මෙහෙ ගෙන්වා ගන්න මුජිබර්... අපට තවත් ඔය කරදර එපා ඉක්මනට අරින්න. ටිකට් ගන්න මුදල් අපි එකතුකර දෙන්නම්...
ජාතිය නිසා පමණක් ඇතිවන අනුකම්පාව.. තමනුත් ඔවුන් එක්කම අරාබියට මකබෑවෙන්න...
අන්තර්ජාතික රතුකුරුස බාර දී රටින් පිටුවහල් කරන්න. රටේ අනාගතය අයිති රටේ පුරවැසියන්ට. කොහෙන්වත් ආපු මිනිස්සුන්ට නෙවෙයි...
මුජුබර්ට තියෙන්නේ තම වර්ගයාගේ අමාරුව. ඔය කට්ටිය තියා ගත්තොත් තවත් බෝට්ටු වලින් එනවා මෙහෙට. පුදුමේ කියන්නේ මුස්ලිම් සරණාගතයින් මුස්ලිම් රටවලට නොයා යන්නේම යුරෝපය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් හොයාගෙන. එක මුස්ලිම් රටක්වත් තමන් ජාතියේ අසරණ මිනිස්සු අරන් සලකන්නේ නෑ. ලංකාව දියුණු රටක් නෙවෙයි සරණාගතයෝ තියාගෙන සලකන්න.
ගෙදර ගිහින් තියා ගත්තානම් අරි නේද ඔච්චර අනුකාම්පාවක් තියනවනම්.