මිද්දෙනිය, සූරියවැව, වීරකැටිය, කිරින්ද, බෙලිගල්ල, රන්න, යන රෝහල් ගිලන් රථ නැතැයි රෝහල් ආරංචි කියයි.
හම්බන්තොට නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.ජී චමල් සංජීව මහතාගෙන් විමසීමේ දි ඒ මහතා කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් රැසක ගිලන් රථ ප්‍රශ්නයක් පවතින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්නද...? මහින්ද මහත්තයා ජනාධිපති වෙලා හිටියේ කුරුණෑගලින් ඡන්දෙ දිනලානේ. (අ)