හම්බන්තොට වැව් තිහක මිරිදිය මාළු පැටව් ලක්ෂ හතළිහක් දමා ඇති බව ජලජීවී වගා සංවර්ධන අධිකාරීයේ කලමනාකරු ජේ. ආර්.ඩී සම්පත් මහතා පැවසුවේය.
පසුගිය කාලේ ඇති වූ නියං තත්ත්වය නිසා මිරිදිය මාළු අඩුවිය. හම්බන්තොට බඳගිරිය වැව ආදර්ශ ජලාශයක් ලෙස තෝරාගෙන ඇත. අම්බලන්තොට රීදියගම සහ රන්මුතු වැව් ද ඒ ආකාරයෙන් යොදා ගැනීමට සැලසුම් කර ඇති බව සම්පත් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැල් දමා මාළු ඇල්ලීම තහනම් කරන්න (නි)
එතකොට අර ටැංකි සුද්දද කියන එකා මේ වැවු වල නැතිද? (බ)