කොළඹ - අලූත්ගම රුහුණු කුමාරි හිස් දුම්රියේ මැදිරියක් කළුතර දුම්රිය පොළේදී අද උදේ පීලි පැනීමෙන් පසුව පීලිගත කළ බවත් දුම්රිය ගමන් පැයකින් පමාවන බවත් දුම්රිය ප‍්‍රකාශකයෙක් කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය සංගම් කියයි ද දන්නෑ. රේල්පීලි නරකයි කියලා
නෑ, නෑ, දුම්රිය සංගම් කියයි රේල්පීලි පලල මදි පීලි පලල් කරන්න කියලා. aruna -saudi arabia.