මාස 07 ක් පුරා පැවති නියං සමය අවසන් වී රුහුණට මහා වැසි ලැබෙමින් පවති.
වියළි ගිය ගස් වැල් වලට නව ජිවයක් ලැබෙමින් පවතින අතර බීමට ජලය සොයා දැඩි පීඩාවකින් වනයේ ජිවත් වු වන සතුන්ට ද වැසි ලැබීම මහත් වු අස්වැසිල්ලකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! (නි)
අනේ වාසනාවන්.ගහකොළ සතා සීපාවට සෙතක් ලැබේවි මේ මහා වැසි ලැබීමෙන් (ම)
දැන් ඉතින් පිම්මේ දුවල උන්ව පෙන්නලා මුදල් ගරාගන්න එක පටන් ගනීවි. අඩු තරමේ ඉදිරියේ නැවතත් නියඟයක් අවොත් උන්ටත් වතුර ටිකක් සපයන්න පුළුවන් ක්‍රමයකුත් සකස් කරන්න අවධානය යොමු කලොත් නරකද? ඇත ජලාශයක ඉඳල නලමර්ගයක්වත් දාල එක වැවකට වත් අවශ්‍ය කාලයට ජලය ටිකක් සපයන්න? අරමුදලක් වත් පිහිටවනවා නම් මමත් කැමතියි සහභාගී වෙන්න. එන යන සුද්දොත් කීය කීය හරි දෙයි. ටිකට් එකට ගාස්තුවක් එකතු කරලා නම් වැඩක් නැහැ ඒ මුදල භාණ්ඩාගාරයට ගියාම ඇමති තුමාලා තීරු බදු රහිත වහනයක් ගෙන්වයි. නැතිනම් රොත්ත පිටින්ම සත්තු ගැන සම්මන්ත්‍රණයකට රට සවාරියක් යයි!(අ)
අනේ හොඳයි. ඔයගොල්ලෝ දැන්වත් ගම්මාන වලට යන්නේ නැතුව, වනාන්තරයට වෙලාම ඉන්න, එතකොට කාටත් කරදරයක් නැහැ