(සුමිත් පොතුපිටිය )
රුහුණු කුමාරී දුම්රියට පානදුර දුම්රිය ස්ථානයෙන් ගොඩවීමට ගිය තරුණයකු පය ලිස්සා දුම්රිය වේදිකාව සහ දුම්රිය අතරට ඇදවැටී තුවාල ලබා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ තුවාල ලබා ඇත්තේ පානදුර කුරුස හන්දිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු බව පොලිසිය කීය.
කොළඹ පිටකොටුව ප්‍රදේශයේ වෙළද සැලක සේවය කරන ඔහු අද උදැසන සේවයට යාමට දුම්රියට ගොඩවීමට යාමේදී පය ලිස්සා ඇදවැටී ඇති බව සදහන් වේ.
අසල සිටී ත්‍රීරෝද රථ රියදුරකු තුවාල ලබා සිටී තරුණයාව පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බව සදහන් වේ.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුහුණු කුමාරියෙන් වැටුණු තරුණයා රෝහලට
සෙනෙවිරත්න Wednesday, 11 October 2023 01:49 PM
වහල උඩ ගිහින් මලොත් ස්ට්‍රයික් කරලා අනතුරු වුනොත් යූනියන් කාරයින්ට බනින මහත්වරු... ඉඩමදිකමට එන කොච්චිය නතර කරන්න කලින් නගින්න ගිහින් තුවාල වුණාට කමක් නැහැ නේද?
අරවින්ද මොනරවිලWednesday, 11 October 2023 03:23 PM
රාජපක්ෂ වික්‍රමසිංහ පරම්පරාවේ දාසයින්ට අනුව ඒවා ලබා උපන් හැටි... එහෙම නැත්නම් පෙර කළ අකුසලයන් ඵල දීලා තියෙන්නේ, ඒවාට කම්පාවෙලා පලක් නැහැ...