”ව්‍යපාරික කටයුතු නිසා මට විවේකයන් නෑ. ලේකම් ධූරයේ කටයුතු කරනවා නම් එය වගකීමෙන් කළ යුතුයි. වගකීම් පැහැර හරින්න බෑ. ඉවත්වීමට වෙනත් කිසිම ප‍්‍රශ්නයක් නෑ”

 

රිස්ලි ඉල්ලියාස් - ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමෙන් පසු