රුසියාව සතුව යුක්රේනයට පහර දීමට ප්‍රමාණවත් තරම් පොකුරු බෝම්බ තිබෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේනයට ලබා දුන් පොකුරු බෝම්බ රුසියානු හමුදාව එරෙහිව භාවිත කළහොත් රුසියාවට තමන් සතු පොකුරු බෝම්බ භාවිත කිරීමටද අයිතියක් තිබෙන බව ජනාධිපති පුටින් එහිදී පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ පුවත් නාලිකා පවසන අන්දමට රුසියාව පොකුරු බෝම්බ පාවිච්චි කරන නිසා තමයි යුක්රේනය ඇමෙරිකාවෙන් පොකුරු බෝම්බ ලබාගත්තේ. රුසියානු රතු එළිවලට යුක්රේනයේ ජනතාව බයවෙන්නේ නැතිවා වගේ. දින 500ක් සටන් කරලා තවම යුක්රේනය යටත්වෙලා නැහැ නේද?