
(සුමිත් පොතුපිටිය)
රුසියන් ජාතික යුවළක් නවාතැන් ගෙන සිටී හෝටල් කාමරයකට රිංගා ඇමරිකන් ඩොලර් 200 ක්, රුපියල් 96,000 ක්,වටිනා ජංගම දුරකථනයක් ඇතුළු දේපල සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උතුර පොලිසිය පවසයි .
සැකකරු අඩි 20 කට ආසන්න උසකින් යුත් තාප්පයකින් පැන කාමරයට ඇතුල්වී මුදල් හා දේපල සොරාගෙන ඇති බව සදහන් වේ.
සැකකරු පලායන විට සැක නොසිතෙන ආකාරයට රුසියන් කාන්තාවගේ ගවුමක් ඇදගෙන පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd