IMG-LOGO

​රසිකයන්ගෙන් ගුටි කන බීබර්

2016-06-13-ent-47

ජස්ටින් බීබර් යනු කාලෙන් කාලෙට පුවත් මවන්නෙකු බව බොහෝදෙනා දන්නා කරුණක්. බීබර්ගේ ඇතැම් නොහොබිනා ක්‍රියා නිසා ඔහුගේ රසිකත්වය කෙමෙන් කෙමෙන් ගිලිහෙමින් පවතින බවද ඇතැමුන් කියා සිටිනවා. එවැනි සිදුවීමක් ලෙස පසුගියදා සිදුවූ සිද්ධිය මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවිවල ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

බීබර්ගේ රසිකයෙක් විසින් ඔහුගෙන් සමරු අත්සනක් ඉල්ලා සිටින විට බීබර් එම රසිකයාට අසැබි වචනයෙන් බැනවදිනු ලබයි. එම රසිකයාත් සමග බහින්බස් වීමක් සිදුවන අතර, එහිදී බීබර් විසින් එම රසිකයාට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන්පසු එම රසිකයා විසින් බීබර්ට බිම දමාගෙන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම සිදුවීම එතැන සිටි කෙනෙකු විසින් වීඩියෝ කරගනිමින් අන්තර්ජාලයට එක්කර ඇති අතර, ඒ සිදුවීම පිළිබඳව බීබර්ගේ රසිකයන් විසින් බීබර්ට අප්‍රසාදය පළ කර ඇති බව සඳහන්.

 

අනූද

 

2016-06-13-ent-46



අදහස් (0)

​රසිකයන්ගෙන් ගුටි කන බීබර්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 674 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 273 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site