රජයේ රස පරීක්ෂක අද දෙවැනි දිනටත් කොස්ගම කඳවුරට පැමිණි නමුත් ඔහුගේ පරීක්ෂණ කරගැනීමට නොහැකිවූ බව වාර්තා වේ. උණ්ඩ ගබඩාවේ ගින්න නැවතී ඇතත් වරින් වර පිපිරීම් ඇතිවන හෙයින් රස පරීක්ෂකට අවශ්‍ය පරීක්ෂණ කරගත නොහැකි විය.
මේ අතර කඳවුරේ සිට මීටර් 300ක ආරක්ෂක කලාපයක් පනවා කඳවුරට පිවිසෙන සියලුම අතුරු මාර්ග වසා හමුදා ආරක්ෂාව තර කර ඇත.
මේ අතර වැඩිම හානි සිදුවී ඇත්තේ පිපිරී ගිය උණ්ඩ ගබඩාව පිටුපසින් පිහිටි රණවිරුගමට බව කියති. එහි ගෙවල්වලින් වැඩි හරියක් මුළුමනින් වැනසී ඇත. යුද හමුදාව එහි අලාබය තක්සේරු කරගෙන යයි. රණවිරු ගමටද මාධ්‍යකරුවනට ඇතුළුවීමට හමුදාව අවසර නොදේ.
ජායාරූප - තරිඳු ජයවර්ධන
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
රස පරීක්ෂක හැරී යයි : රණවිරුගමට මාධ්‍ය තහංචි
දහම් Tuesday, 07 June 2016 12:11 PM
මොනවද මේ වෙන්නේ. ජනතාවගේ සැකය තවත් වැඩිවෙනවා.(හේ)