යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ රස පරික්ෂක දෙපාර්තුවේ විමර්ශනයක් අද (24) සවස යාපනය චුන්නාගම් මාර්ගයේ කොක්විල්හිදි සිදුවිය.

රස පරික්ෂක දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරිහූ පිරිසක් පැමිණ මෙම ස්ථානීය පරික්ෂණය සිදු කළ අතර ඔවුහු එම ස්ථානයේ ඡායාරූපද ලබා ගත්හ.

එම දෙපාර්තුමේන්තුවේ විමර්ශන වාර්තාව යාපනය මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

55viber-image viber-66jpg