රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ නව කාර්යාලයය සහ විද්‍යාගාරය සිකුරාදා (10) විවෘත කිරීමට නියමිතය.
මේ නිසා බ්‍රහස්පතින්දා (9) සහ සිකුරාදා (10) දෙපාර්තමේන්තු දෛනික කටයුතු සිදු නොකැරෙන බව අධිකරණ අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවායේ කොහොමත් දෛනික කටයුතු වෙන්නේ නැහැනේ. වෙනවා නම් මෙච්චර නඩු කල් ඇදී ඇදී යනවද? වාර්තාව එනකොට වාර්තාවේ රස වෙනස් වෙලා (නි)
ගොඩනැගිලි,විද්‍යාගාර වලට කොපමණ මුදල් රජයෙන් ලබාදුන්නත් නිලධාරීන්ගේ දුර්වලකම් නිසා , කුඩු පාන් කුඩු වෙනවා.කසිප්පු ඇල්වතුර වෙනවා. වාර්තා ප්‍රමාද වෙනවා. නඩු කල් යනවා. නීතිඥයෝ රජවෙනවා (නි)
රස පරීක්සකලාට රසය විදිමින් පාඩුවේ රැකියාව කරගෙන යන්න හරි අපුරු තැනක් (නි)
පුලුවන් නම් වර්තා ඉක්මනට එවන්නකො. සිරකරුවන් මාස ගනන් ඉන්නව මිනිස්සුන්ගෙ දරුවෝ බලන් ඉන්නවනේ