කොළඹ වරායේ ගුදමක හටගත් ගින්නට හේතුව සොයා බැලීමට රජයේ රස පරීක්ෂක එද එහි ගොස් පරීක්ෂණ ඇරැඹීය.
මේ වන විට ඒ සම්බන්ධයෙන් 13 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
පෙරදින අළුයම එකට පමණ හටගත් ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ හමුදාව, පොලීසිය, නාවික හමුදාව සහ කොළඹ නගර සභා ගිනි නීවීමේ ඒකකයේ 150ක් පමණ පැය පහකටත් වැඩි කාලයක් දැඩි වෙහෙසක් ගත්හ. ඒ සඳහා ගිනි නිවීමේ රථ අටක් යොදා ගැනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න, හොඳට රසට වාර්තාව ඕනෑ හොදේ (නි)
රස පරීක්ෂක තුමනි ඔකේ නියම රස දන්නේ ගිනි තියන්න පෙර බඩු ටික උස්සපු කට්ටියයි.(අ)
තවම හරියටම කියන්න බැහැ මොකක්ද ප්‍රශ්නේ කියලා (නි)
රස බලාවි? ගෑරුප්පුවෙන් ද? තේ හැන්දෙන්ද? දිව පුච්ච ගන්න එපා.(නදී)