බේරුවල රේස් බයි රේස් ඔට්ටුපොළකට අද (06) අලුයම 3ට පමණ පිස්තෝල තුනක් හා පිහියක් රැගෙන ඇතුළු වු පිරිසක් ආරක්ෂකයා පුටුවකට බැඳ සේප්පුවේ තිබු රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න මුදලක් හා කලමණාකරුගේ ජංගම දුරකථනයක් ද සීසීටීවී කැමරාවේ කොටසක් ද රැගෙන පළා ගිය බව පොලිසිය කියයි.
කොල්ලකරුවන් ඇඳ ගෙන ආ කළු ඇඳුම් කිහිපයක් එහි දමා ගොස් ඇතැයි ද ඒ ඔස්සේ ග්‍රේරෝගේ සේවය ලබා ගන්නා බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් ලාලිත, රේස් සුදුව කියන්නේ මාෆියාවක්. මේ අය මෝඩ මිනිසුන්ගේ ලබාගන්නා මුදල් ඩොලර් වලින් බැංකුගත කරන්නේ. හැබැයි සමාජයේ ඉහළ නම්බු නාමත්, තනතුරුත් ලැබෙනවා (නි)
බොදුබල සේනාව වෙන්නැති හොඳ වැඩක් ගත්ත සල්ලි ටික මහරගම රෝහලට දෙන්න ගමන් වියදම් තියාගෙන ඉතුරු ටික (බ)
මංකොල්ල කෑම අනුමත කළ නොහැක. අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි. නමුත් මහජන සේවයකටම කැපවුණු මන්ත්‍රී තුමෙක් සභාපතිකම් කරන මේ රේස් හිමියන්ගේ සංගමය , පැරදිලා පැරදිලා ඉඳහිට දිනන එකාගෙනුත්, ඔට්ටු අල්ලන සහ දිනන මුදලෙනුත් සියයට පහක් දිනපතාම මංකොල්ල කන බව මේ රට කරවන උතුමා ,උතුමන් දන්නේ නැතුව ඇති (බ)