ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නායකයා වන රොෂාන් ප්‍රනාන්දුගේ නවතම ගීතය වන "කෝ ඔයා කොහෙද දැන්" ගීතය අන්තර්ජාලයට එක්කර තිබෙනවා. මෙහි පදරචනය අයෝද්‍ය ප්‍රනාන්දු වන අතර, සංගීතය තිළිණ රුහුණගේ විසින් සිදුකර තිබෙනවා. මේ වනවිට අන්තර්ජාලයට එක් කර ඇති මෙම ගීතය සඳහා උණුසුම් ප්‍රතිචාර ලැබෙන බවද සඳහන්.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd