
(මහේෂ් කිර්තිරත්න)
රිවර්ස්ටන් කලාපයට ඇද හැලුණු අධික වර්ෂාව නිසා මාර්ගය එක් ස්ථානයකින් නාය යාම , තවත් ස්ථාන කිහිපයක පාරට පස් කඩා වැටීම් , ගස් කඩා වැටීම් නිසා මාර්ගය අවහිරවීම් සිදුව ඇති බැවින් ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇන හිට ඇති බව මාතලේ දිසා වන නිලධාරි සම්පත් වනිගසේකර මහතා පැවසිය.
විශේෂයෙන් දිවා කාලයෙන් පසුව අධික වර්ෂාපතින හවස් වන විට ඇද හැලෙන බවත් මේ හේතුවෙන් රිවස්රටන් කලාපයේ දිය පහරවල් වල ජල මට්ටම් ක්ෂණිකව ඉහල යාමට ද පටන් ගෙන ඇති බවත් කියයි.
මේ හේතුවෙන් දිය නැමේදි දැඩි සැලකිලිමත්භාවය අනුගමනය කරන ලෙස සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින බනද වනිගසේකර මහතා පැවසිය.
මාතලේ හරහා රිවස්ටන් මාර්ගයේ ගමන් කිරිමේදි විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් මාර්ග යථා තත්වයට පත් කිරිමට අදාළ අංශ මේ වන විට පියවර ගෙන ඇති බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිවස්ටන් පාර වහයි