යාපන දිස්ත්‍රික් හිටපු ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධ නඩුවේ දෙවැනි හා තෙවැනි සැකකරුවන්ට ඇප ලබාදීම සලකා බැලීම සඳහා සති දෙකක් ඇතුළත ලිඛිත ඇප අයැදුමක් ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු මහිලාල් වෛද්‍යතිලක මහතා අද (25) විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළේය.
අදාළ සැකකරුවන් නීතිවිරෝධී ලෙස රිමාන්ඩ් කර ඇතැයි විත්තියේ නීතිඥවරු මීට පෙර උසාවිය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබිණි.
රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන මැයි 16 තෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd