අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි චෛත්‍ය රාජයාගේ වාර්ෂික සුදු හුණු පිරියම් කිරීම අරඹා ඇත.
හුණු ටොන් 10ක්, උණ ගස් 650ක් හා කොහු ලණු හොන්ඩර දෙකක් යෙදවා කරනු ලබන මේ පිරියම සඳහා මිනිස් ශ්‍රම 1500කට අධිකව සහ මාස එක හමාරක් පමණ අවශ්‍ය වෙයි.
මහා බාරකාර දෙපාර්තමේන්තුව හා පරිත්‍යාගශීලීහු මෙහි බරපැන දරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු බුදුබලයෙන් සැම දෙන රැකදේවා (අ)
සාදු..සාදු.. මෙපින් බලයෙන් නිවන් සම්පත් සැදේවා....(අ)
කාලයට අවශ්‍ය දෙයක් (දිල්)
සියළු දෙනාටම පින් සිදුවේවා(දිල්)
මෙයට නව තාක්‍ෂණය යොදා නොගන්නේ ඇයි? (අ)