රණවිරු සේවා අධිකාරිය මගින් රණවිරුවන් සඳහා නිකුත් කරන ‘විරුසර‘ කාඩ්පත් බෙදාදීමේ දෙවැනි අදියර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) අනුරාධපුර ‘ගජබා‘ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
එහිදී ආබාධිත රණවිරුවෙක් ද මිය ගිය රණවිරුවකුගේ බිරියක ද ‘විරුසර‘ කාඩ්පත් විජයවර්ධන මහතා අතින් ලබාගත්හ.
රණවිරු සේවා සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය ද පැමිණි සිටියාය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයක් අනුව මේ වැඩපිළිවෙළ ඇරඹිණි.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුවන් ‘විරුසර‘ පත් බෙදයි