
(අංජුල මහික වීරරත්න)
නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.
ලංකාව මුහුණ දෙන දේශගුණික විපර්යාස පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මීතේන් වායුව අවම කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන ලෙස රුවන් විජයවර්ධන මහතා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළේය. ඊට ධනාත්මක ප්‍රතිචාරයක් පළ කළ නවසීලන්ත මහකොමසාරිස්වරයා තමන් මේ සම්බන්ධයෙන් නවසීලන්ත රජය සමඟ ඉක්මනින්ම සාකච්ඡා කරන බවට සහතික විය.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුවන් නවසීලන්ත මහ කොමසාරිස් හමුවෙයි