මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන අද (9) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
විශ්වාසභංග යෝජනාව බදාදා (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් පාර්ලිමේන්තු සභා ගැබේ මෛක්‍රෆෝනවල ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය අදට කල් දැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ආර්ථිකයේ දියුණුව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග පොඩි ළමයෙකුටත් කරන්න පුළුවන්. (නි)
හොරු පාට වෙනස් කළාට හඳුනාගන්න පුළුවන්වුණා. අපි රැවටුනා (නි)
දැන් සමහරු කියාවි ඒකත් කුමන්ත්‍රණයක් කියලා (නි)
අසාධාරණ විදිහට වාහන ගන්න එකට තව එකක් ගේන්න බැරිද?(ම)
හොඳයි අපි බලමුකෝ... (නි)
ඉතින් තව ටික කාලයක් මුදල් ඇමති ලෙසම තියාගමුකෝ. මොකට දෝශාභියෝග ගේනවද මන්දා. (නි)
නියමයි. ඔහොම යමු! (නි)
මෙතුමා අපිට නම් මුදල් ඇමති ලෙස ගැළපෙන්නේ නැත. ආණ්ඩුවත් ගොඩක් අමාරුවේ වැටිලා (නි)
තව ටික දවසක් යද්දී හැමෝටම තේරෙයි (නි)
මොහු විශ්වාස කළ හැකි අයෙක්ද? අපිට නම් එසේ නොවේ (නි)
මේ ඒකාබද්ධ විපක්ෂය මොනවා කළත් මොනවාහරි බාධා තමයි. පොල්ගහන්න ගිහින් මුදල් පසුම්බි නැතිවුණා. දැන් මයික්‍රෆෝනවල දෝෂයක්. (නි)
භංගවෙන්න මෙයා ගැන විශ්වාසයක් අපිට නම් තිබුනේ නැහැ. (නි)
අනේ දෙවියනේ මේ ආණ්ඩුව පෙරළන්නම බැරිවෙයිද අපිට? (නි)
ඒකාබද්ධ විපක්ෂයට ජයවේවා! (නි)