මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුම අනවසරෙන් පවත්වා ගෙන යමින් එහි ඇඩ්මින් (පරිපාලන) බලතල නැවත බාර නොදීමේ සම්බන්ධයෙන් බියගම මුදියන්සේලාගේ රූපසාගර නොවැම්බර් 27 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට අළුත් කඩේ මහේස්ත්‍රාත් උසාවිය අද (21) නියෝග කළේය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල අනුව පරික්ෂණ කළේය.
වර්ෂ 2015 ඇඩ්මින් ලෙස බාරව සිටි ඔහු අනවරයෙන් ෆේස්බුක් ගිණුමේ තොරුතුරු පළ කිරිම නිසා ඔහුගේ සේවය නතර කළ බව උසාවියේ කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd