IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රවීගේ නම යැවීම ගැන රනිල් මෙලෝ දෙයක් දන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමෙන් පසුව බවට කෙරෙන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රවී කරුනනායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා පත්කිරීම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග ඇති කරගෙන තිබෙන එකඟතාවයට පටහැනි බවද එම නිවේදනය සඳහන් සඳහන්වේ.



අදහස් (13)

රවීගේ නම යැවීම ගැන රනිල් මෙලෝ දෙයක් දන්නේ නෑ

C.K.Lankaputhra Thursday, 21 November 2024 03:15 PM

අනේ මේ.. ඔයා බබා.

:       4       48

ගමේ එකාලා Thursday, 21 November 2024 03:16 PM

පළපුරුදු අයගේ වැඩ, පුලුවන් ශ්‍රී ලංකා ලූ. රනිල් බබා, ඉන්නේ හීන ලෝකෙක වෙන්ඩැති .

:       4       47

පිටරටවැසියා Thursday, 21 November 2024 03:28 PM

මදෑ පළපුරුදු කෂ්ටිය කරගත්ත හරිය. පිනට හම්බ වෙලා, අතට ගත්ත එක, කටට දාගන්න දඟලන වලියක්. පුළුවන් සිරි ලංකා. සීයා, වැල් පාලමෙන් එගොඩ කරවපු එකම දරුවා.

:       3       44

ඩුප්ලිකේට් රාලහාමි Thursday, 21 November 2024 03:39 PM

එයා බබා උකුන්

:       2       39

m. saman perea Thursday, 21 November 2024 04:07 PM

රටේ හිටපු ජනාධිපති තොත්ත බබා. එයා දන්නේ නැහැ මේවා. ඔන්න පාලනය.

:       2       29

tissa Thursday, 21 November 2024 04:12 PM

ඕක ඉතින් අමුතු දෙයක්ද? පහුගිය කාලේ ඔය පළපුරුදු අය හිටපු වෙලේ දන්නෙම නැතුව රට බංකොලොත් වුණේ.

:       3       31

Kamal Koyrala Thursday, 21 November 2024 04:15 PM

දී කිරට බළලුත් සාක්ෂි.

:       2       25

Rata Perata Thursday, 21 November 2024 04:28 PM

රනිල් කියන්නේ රටේ ලෝකෙ වෙන මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක් කියලා දන්න නිසා තමයි හැමදාම පැරැද්දුවේ. කරුමේ කියන්නේ මිනිහාට ඒක තේරුම් ගන්නත් බෑ.

:       0       6

වික්‍රම විදුර Thursday, 21 November 2024 04:38 PM

ඕකා බටලන්දේ වදකාගාරේ අධ්‍යක්ෂක. ඒක ගැන දන්නේ නෑ, 2002 රට බදෙන්න කුමන්ත්‍රණය කරා ඒක දන්නෙ නෑ, බැංකුව කැඩුවා ඒක දන්නෙ නෑ. පාස්කු ප්‍රහාරය කලා ඒක දන්නෙ නෑ. රවියා පාර්ලිමේන්තු ගියා ඒක දන්නෙ නෑ, ආරක්ෂකයෝ 163, කෝකියෝ 15, වෙද්දු 6 ඉල්ලුවා ඒක දන්නේ නෑ, මේ නාකියා කිසි දෙයක් දන්නෑ කියනවනේ.

:       0       2

ranjith Thursday, 21 November 2024 06:24 PM

මොවුන්ගේ ගොන්වැඩ ගැන කියන එකත් නිෂ්ඵල වැඩක්. රටේ ජනතාවට ප්‍රෙයා්ජනවත් දෙයක් දැම්මා නම් හොඳයි.

:       0       2

රවි Friday, 22 November 2024 12:29 AM

රනිල්, වජිරටත් නොදැනෙන්න වජිරව කපා හැරියා. එපමණයි...

:       0       6

lalith Friday, 22 November 2024 01:20 AM

ඩිමෙන්ශියාව...!

:       0       4

sam Friday, 22 November 2024 02:11 AM

මොන බොරුද? මෙයා අනුන්ගේ හැම එකටම හොම්බ දාන ගෑණු චරිතේ. තමන්ගේ අගසව් එක්ක එකතුවෙලා තමයි මේක කරන්න ඇත්තේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site