IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි

(අංජුල මහික වීරරත්න)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රවී කරුණානායක මහතා මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තෝරා ගත් බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම එම පක්ෂයේ මහ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසමට දැනුම් දුන් අතර එම දැනුම් දීම කර තිබූයේ පක්ෂයේ අනුමැතියකින් තොරව බව පසුව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.



අදහස් (16)

රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි

Asela Monday, 18 November 2024 10:56 PM

පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන එක නතර කළ යුතුයි. ජනාධිපතිට 2/3 බලයක් තියෙනවා නීතී සම්පාදනය කරන්න. පනින එක නතර කරනවා සේම මෙයත් නතර කළ යුතුයි...

:       0       0

පිටරටවැසියා Monday, 18 November 2024 11:02 PM

සීයා, වැල් පාලමෙන් එගොඩ කරවපු එකම දරුවා...

:       0       0

kml Tuesday, 19 November 2024 02:25 AM

මහජන මතයට විරුද්ධයි .නීතිය ක්‍රියාත්මක කරන්න

:       0       17

ranjith Tuesday, 19 November 2024 06:38 AM

කිරි මුට්ටියට ගොම කන්දක්

:       0       20

Nimal 1 Tuesday, 19 November 2024 06:51 AM

මොහු කලොත් කරන්නේ හොර වැඩම තමයි .එලවලාම දමන්න ඕනේ

:       0       19

ජනරළ Tuesday, 19 November 2024 07:05 AM

ෂා !! නියම ගේමක්නේ දීලා තියෙන්නේ. බලන්නකෝ මුහුණේ තියෙන සාඩම්බර හිනාව. රටක් හදන්න නියම පොරක්නේ ඇවිල්ලා ඉන්නේ. අපිටත් හිනා නවත්ත ගන්න බැහැ මේ ගහපු ගේම දැක්කහම.

:       0       16

Perera Tuesday, 19 November 2024 07:28 AM

දූෂණ චෝදනාවක විමසීමකින් පසුව නිර්දේශ මත තනතුරින් ඉල්ලා අස්වුණා රවී පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට කොහෙත්ම සුදුසු අයකු නොවේ . විශ්වාසභංගයක් ගෙනැවිත් මොහුව පාර්ලිමේන්තුවෙන් නෙරපිය යුතුයි

:       0       15

චින්තක Tuesday, 19 November 2024 08:38 AM

පට්ට හොරෙක් පාර්ලිමන්තුවට රිංගලා

:       0       19

Senarath Tuesday, 19 November 2024 09:06 AM

ගෑස් සිලින්ඩරයට ලබන සැරේ මේ ලැබුණු 5 ත් නොලැබෙන එක සිකුරුයි .මේ පට්ට හොරෙක් නේ

:       0       17

sam Tuesday, 19 November 2024 10:11 AM

මේ තමයි ජොලි සීයාගේ පළපුරුදුම මහ බැංකු සහ සතොසේ දූෂණවලට වගකිව යුතු පුද්ගලයෙක්

:       0       15

sam Tuesday, 19 November 2024 10:12 AM

කොහොමද ජොලි සීයාගේ පත් කිරීම්

:       3       13

Harsha Godage Tuesday, 19 November 2024 10:13 AM

මු කරන්නෙම හොර වැඩ

:       0       16

prasanna Tuesday, 19 November 2024 12:27 PM

මම හිතන්නේ මේක ව්‍යාජ ගැසට් එකක්..

:       0       0

සමන්ත Tuesday, 19 November 2024 02:05 PM

කොහොමද වැඩ. වෘත්තීය වංචාකරුවෙක්. පාර්ලිමේන්තුව විකුණයි.

:       0       0

Rohana Tuesday, 19 November 2024 02:43 PM

මෙයා හොදයි හොරකම්කරන්න. මහ බැංකුවේ වැඩවලින්ම කොපමණ හම්බකලාද ?

:       0       5

siri Tuesday, 19 November 2024 04:26 PM

පාර්ලිමේන්තුව අවලස්සන කරන කාලකණ්ණි හොරෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site