එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පදවියට රවි කරුණානායක මන්ත‍්‍රි පත් කිරීමට එරෙහිව දකුණු පළාත් සභා මන්ත‍්‍රි මෛත‍්‍රි ගුණරත්න නුගේගොඩ අධිකරණයේ දී ලබා ගත් වාරණ නියෝගයට එරෙහිව ගල්කිස්ස අභියාචනාධිකරණයට කරුණානායක මහතා විසින් ඉදිරිපත් කැරුණු ඇපෑල ඔක්තෝබර් 18 වැනිදාට කල් ගියේය. රෝහිණී වල්ගම විනිසුරුවරිය පැවැසුයේ මේ පෙත්සම විභාග කිරීම සදහා විනිසුරුවරුන් පත් කරන ලෙස අගවිනිසුරුගෙන් ඉල්ලා ඇති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd