රථවාහන පාලන රාජකාරියේ සිටි කොස්තාපල්වරයකුගේ තාවකාලික රියදුරු බලපත්‍ර පොත හා දඩ පත්‍රිකා පොත සොරකම් කර එම බලපත්‍ර භාවිත කර රිය පැදවූ බව කියන ත්‍රීරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
රත්මලානේ පදිංචි සැකරකුගේ නිවසේ ඇදක් යට සඟවා තිබූ එම පොත් දෙක ද පොලිසිය සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කොල්ලෙක් මරු. (ස)
"රාලහාමිගේ පොත් දෙකක් උස්සලා" කරුණාකරලා තියන්න පොත් දෙක මේසේ උඩ (නි)
කොස්තාපල් රියදුරාගේ ගෙදරට අනවසරයෙන් ඇතුල් වුණාවද්ද? හරියටම අපිට කියන්න බැහැනේ (නි)
පොත් දෙකක් ඉස්සුවා නම් දත් දෙකක් කැඩෙන්න ගහන්නයි වටින්නේ,කියවන්නේ නැතුව. (නි)
හම්බ වෙයි පොලියත් එක්ක (අ)
කරපු වැඩේනම් වැරදි උනත් රථවාහන පාලන රාජකාරියේ යෙදී ඉන්නා රාළහාමිලා කරන වැඩත් එක්ක බැලුවොතින්නම් ඕක බොහොම සුළු දෙයක්. (දී)
ඔය විදියට ඔය රාළහාමිගේ තව මොන මොන දේවල් අඩුද දන්නේ නැහැ. බලන්න රාළහාමි අංග සම්පුර්නව ඉන්නවද කියල. පුදුමයි, ලොක්කෝ ඒ පොලිසියේ කට්ටිය දන ගැස්සුවේ නැතිද? (දී)
කොළඹ ප්‍රදේශයේ උනා නම් ත්‍රීරෝද රථය අත්අඩංගුවට ගන්න ඇරලා රියදුරාට ඇප අරන් ගෙදර යන්න තිබුන. (දී)
රාලහාමි මම පොලිසියේ රාලහාමි මම් නීතිය ආරක්ෂා කරන නිලධාරියා මම (දී)
රාලහාමිට ඔය පොත්දෙක වත් පරිස්මට තියාගන්න බැරි නම් තව මොන කතා ද ? ත්‍රි වීල් මල්ලිලාගේ අයිලාගේ පිහිටින් තමා මහා මග යන අයට දඩ කොළ දෙන්නේ.මම වැඩි හරියක්ම දඩ ගෙවල තියෙන්නේ ත්‍රි වීල් වලට ඉස්සර කරන්න ගිහින්.මම දැන් ඒ වැරැද්ද කරන්නේ නැහැ විශේෂයෙන් බස්නාහිර පළාතේ සිට වෙනත් පළාතකට යන විට පාර පැත්තේ තියන ත්‍රි වීල් එක පනගන්වා මාර්ගය මැද ට දමා බොහොම හෙමින් දාවනය කරනවා මේක සිදුවෙන්නේ වංගු සහිත ඉරි දෙක තිබෙන මාර්ගවල.ඊට ඉදිරියෙන් ඉන්නේ ට්‍රැපික් පොලිසිය ඉතින් අනිවාරයෙන්ම දඩ කොලය ලැබෙනවා.මේක ත්‍රි වීල් මල්ලිලාගේ අයියාලගේ සහයෝගයෙන් කරන වැඩක් කියලයි මා හිතන්නේ. (දී)
නියම කොල්ලෙක්නේ! (නි)
එල කොල්ලෙක් නේ!!! (දී)
ප්‍රාදේශීය සභාවට යවන්න නියමයි (දී)
අනේ ගමගේ පොත් දෙකක් ඉස්සුවාම දත් දෙකක් කඩනවානම් පගාව 500ක් ගත්තම මොකද කරන්නේ ඔයාගේ නෝනව දෙනවද(නදී)
දඩ පොතේ ඉතිර පිටු ගණන නිවැරදි ද බලන්න.මේ හොරා වෙනත් වහනවලට දඩ ගහලා සල්ලිත් අය කරල ද සොයන්න. (ස)
හොදට සළක්නනයි තියෙන්නේ (නි)