
(අංජුල මහික වීරරත්න)
පසුගිය අරගලය සමග රැල්ලට ආ ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත් එක්කම ගසාගෙන ගොස් ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
අලුතින් පක්ෂයට පැමිණි අය පක්ෂය දමා යද්දී පොහොට්ටුව රැක ගන්න ඉතුරු වුණේ පරණ අය විතරක් යැයි පැවසූ රණතුංග මහතා පොහොට්ටුව යනු ජනතාවගේ පක්ෂයක් බවත් එම පක්ෂය වට්ටවන්න කිසිවෙකුට නොහැකි බවත් අවධාරණය කෙළ්ය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොම්පේ ආසන බල මණ්ඩලයට සහභාගී වෙමිනි. දොම්පේ ප්‍රාදේශීය සභා පැරණි කාර්යාලය පරිශ්‍රයේදී මෙම බල මණ්ඩලය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් තියන්න ජනතාව විසින් පොහොට්ටුව රෝල් කරලා ඔබවි, ඔබේ පස්ස පැත්තේ...!
පොහොට්ටුවෙ හිටපු අයත් කඩාගෙන ගිහිල්ලා තියෙද්දී මෙයා කයිවාරු ගහනවා...ඉතුරුවෙලා ඉන්න අයගෙන් වැඩි හරියක් මහා පරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා රටම විනාශ කරපු , කප්පම් ගත්තු උසාවියේ නඩු තියෙන අය.
හපොයි දොම්පේ ආයලා ආවාද? දොම්පේ ජනතාවනි ඔබලා පත් කල ගොනුන් නිසා රටම දුකේ.
රැල්ලට හිරේ යන්න වෙන කටියකුත් ඉන්නවා, ලැහැස්තිවෙලා ඉදපල්ලා ඊළග මහමැතිවරණයෙන් පස්සේ.
පොහොට්ටුව කියන්නේ ජනතාව ,එළවපු ප්‍රතික්ෂේප කරපු පක්ෂයක් වෙලා ? .ඉතුරුවෙලා ඉන්නේ රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ උන් සහ වටේ හිටපු දූෂිත දේසපාලුවෝ සෙට් එක විතරයි .
චන්දයක් තිබ්බ නම් මේ හොරු ටිකටයි ඔවුන්ගේ ආරක්ෂක පින්පති ටයි තමන්ගේ පක්ෂේ තරම බලාගන්න තිබ්බ
ඒයි උඹට කියන්න ඕනේ පොහොට්ටුවේ කියන්නෙ අමු තක්කඩි ත්රඩයෝ, කිසිම අද්යාපනයක් නොමැති අපරාද මංකොල්ල කප්පම්, ස්ත්‍රී දුෂකයින්ගෙන් පිරි නරුම කල්ලියක් හොඳම උදාහරණයක් උඹ.. ඉස්ස දන්නේ නැහැලු උගේ ඔලුවේ තියෙන්නේ ගූ කියලා මම සුදන කියලා.. තමයි හිතන් ඉන්නේ හරියටම උඹ වගේ යකෝ.. අප්පිරියයි තොපේ මුළු පවුලම.. උඹේ ගෑනිත් කප්පම් වල කොටස් කාරියක් ඉතින් තව මොනකතාද..? නරුමයා. බොරදියේ මාලුබාන ජඩයින්ගේ එකතුව තමයි පොහොට්ටුව.
රැල්ලට ගහගෙන ගියාද නැද්ද කියන එක අද තිබුනු රැස්වීමෙන් ලෝකෙම දකින්ඩ ඇති.දූෂිත පොහොට්ටුවෙ උන්ටත් වැඩිකල් යන්ඩ ඉස්සර වෙලා ගසාගෙන යන්ඩ වෙයි.
මේකත් පක්ෂයක්ද? බැසිල්ගෙ චෞර සංවිධානයක් මිස,? රටේ ජනතාවගෙ සංවේදි හැඟීම් වන ජාතිය ආගම ඉදිරියට දාල ජනතාව නොමග යවපු හොර නඩයක් අටවගත්තු අටමගලයක්.
මේකා දොම්පේ උන්ගේ ප්‍රශ්නයක් කතා කලොත් ඒක අටපට්ටමට දාන්න පුලුවන් ...
පට්ට හොරු බලන් හිටපල්ලා තවම රැල්ල පටන් ගත්තේ නෑ .කාලකන්නි හැත්ත තොපි අපේ රටට සාපයක්
ශාප වේවා !! හෙණ පහල වේවා ! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!
නොකානොබී හිටියා යැයි උපකල්පනය කොට මොවුන්ගේ වත්කම් (පාර්ලිමේන්තුවේ වැටුප් දීමනා X පාර්ලිමේන්තු කාලය) වඩා වැඩි නම්නම් ජනතාවගේ ආණ්ඩුවක් පත්කොට රජයට ඒවා පවරාගත යුතුයි. පිටරටවල ඇති වත්කම් පවා. එවිට මහජනතාවට තත්ත්වයෙන් උසස් බෙහෙත් අධ්‍යාපනය ආදී සියල්ල දැනට වඩා හොඳින් ලැබේවි
ඊළඟට එන මැතිවරණය ලංකාවේ බොහෝ පක්ෂ අතුගාලා දානවා... කප්පම්කාර පොහොට්ටුවත් එක්කම...