රාහුල් ඩෝල්කියා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘රායිස්’ චිත්‍රපටය මේ වනවිට ගැටලුවකට මුහුණ පා ඇතැයි විදෙස් වෙබ් අඩවි වාර්තා කරනවා. එයට හේතුව වී ඇත්තේ මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන මිහිරා ඛාන් මේ වනවිට ඉන්දියාවෙන් පිට කිරීමට එරට දේශපාලඥයන් කටයුතු කර තිබීමයි.
එමෙන්ම පාකිස්තානු නළු නිළියන් පෙනී සිටින චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමටද යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගි තිබෙන අතර, බොහෝ පිරිසක් සඳහන් කරන්නේ මේ නිසා මිහිරා පෙනී සිටි දර්ශන සඳහා වෙනත් නිළියක් යොදා යළි නිර්මාණය කරන්නට ‘රායිස්’ චිත්‍රපට කණ්ඩායමට සිදුවනු ඇති බවයි.
මේ වනවිට කරන් ජෝහර්ගේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටයේ රංගනයෙන් දායකව සිටින ෆවඩ් ඛාන් නිසා මෙම චිත්‍රපටය තිරගත කරන දිනය පිළිබඳව ගැටලුවකටද මුහුණ පා සිටින බවද තොරතුරු වාර්තා වෙනවා.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
'රායිස්' චිත්‍රපටය වෙනස් කරයිද?