
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ප්‍රදීප් කුමාර කුලරත්න)
කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවලට නැගී එහි රියදුරන් ට මත්වීමට යමක් ලබාදී ඔවුන් පැළඳ සිටි රන් ආභරණ සහ දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් විදුලි කාර්මිකයෙකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර ව්‍යාපාරිකයෙක්ද වන බව පොලිසිය කියයි.
ඔවුන් කොල්ල කන ලද දේපල වලින් රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා පවුම් 20 ක පමණ බරකින් යුත් රන් තොගයක් හෙටි වීදිය වෙළඳසැල් වලට විකුණා තිබියදී සැකකරුවන්ගේ ප්‍රකාශ මත සොයාගෙන ඇති අතර ඒවා මේ වන විට උණු කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් මහරගම හා අතුරුගිරිය පොලිසිය වලට වාර්තාව තිබූ එවැනි අපරාධ කීපයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඊට සම්බන්ධ සැකකරුවන් කොටුව මල් වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
614
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1097
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රියදුරන් මත් කර දේපොළ කොල්ල කෑ විදුලි කාර්මිකයා ඇතුළු 4ක් මාට්ටු