( දිල්රුක්ෂි ග්‍රේරු )
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හෙට (16) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබු රියදුරු බලපත්‍ර විභාගයේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ කල් දැමීමට තීරණය කර තිබේ.
හෙට (16) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙම පරීක්ෂණය කල් දැමීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මෙම පරීක්ෂණයට පෙනී සිටීමට නියමිතව සිටි සියලු දෙනාට ඉදිරියේදී කිසිදු මුදල් අයකිරීමකින් තොරව පරීක්ෂණයට දිනයක් ලබා දෙන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd