කොම්පඤ්ඤ වීදියේ සිට රියදුරු පුහුණුව සඳහා පනාගොඩ හමුදා කඳවුරට ගිය කෝප්‍රල්වරයෙකු අසනීප වී රෝහල් ගත කිරීමෙන්  පසු මිය ගිය බව හමුදා ආරංචි කියයි.