හොරණ රත්නපුර ප්‍රධාන මාර්ගයේ රයිගම රජමහා විහාරයේ පිංකැටය කඩා මුදල් ගෙන ගිය බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සැරසෙයි.
මුලින්ම විහාරගෙයි බුදුමැදුරට ඇතුළු වී එහි ලයිට් නිවූ පුද්ගලයා පිංකැටය කැඩීමෙන් අනතුරුව යළි විදුලි පහන් දල්වා යන ආකාරය සීසීටීයී කැමරාවල සටහන්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උල තියන්න ඕන මේ හෝරාව නම්. (ර)
කොහොමත් ඕවා පිනට දීපු මුදලනේ. නැතිබැරි මිනිහෙක් ගන්න ඇති. (ර)