IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


රයිගම් ටෙලි සම්මාන උලෙළ 2015

රයිගම් ටෙලීස් 2015 සම්මාන උලෙළ පසුගියදා (03දා) කොළඹ 02, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.

එහිදී වසරේ විශිෂ්ටතම නළුවා හා නිළිය ලෙස රොෂාන් රවීන්ද්‍ර හා මේනකා පිරීස්ද,ජනප්‍රිය නළුවා සහ නිළිය ලෙස සාරංග දිසාසේකර සහ ශලනි තාරකාද සම්මාන දිනාගත්හ. වසරේ නැගී එන නළු නිළි යුවළ ලෙස රුවන් පෙරේරා හා මාධවී වත්සලා සම්මාන දිනාගත්හ.

රූපවාහිනී මාධ්‍ය සඳහා අද්විතීය මෙහෙවරක් ඉටුකළ ජ්‍යෙෂ්ඨයන් වෙතප්‍රණාම සම්මානයක් ලෙස ජීවිතයේ එක් වරක් පමණක් පිදෙනප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මාන ප්‍රවීණරංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රවීණ නිවේදක අරුන් ඩයස් බණ්ඩාරනායක සහ රූපවාහිනිය යොවුන් පරපුරට සමීප කළ පියදාස රත්නසිංහ යන මහත්වරුන්ට හිමි විය.

 

එහිදී පිරිනැමුණු අනෙකුත් සම්මාන මෙසේය.

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන - TV දෙරණනාළිකාවේ විකාශයවූ "Dell Studio"

වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් වාර්තාකරණය - සිරස TVනාළිකාවේ "උමාඔය ව්‍යාපෘතිය"පුවත් වාර්තාව.

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සිංහල - සිරසTVනාළිකාවේ වසන්ත ප්‍රදීප් මාසිංහගේ

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා දමිළ ශක්ති TV නාළිකාවේ රංජනී රාජරත්නම් රාජක්‍රිෂ්ණා.

වසරේ විශිෂ්ට තමරූපවාහිනී ප්‍රවෘත්තිනිවේදක /නිවේදිකා ඉංග්‍රීසි - MTV නාළිකාවේ ප්‍රවෘත්තිනි වේදක ජොයෙල් අවුට්ස්කූන්

වසරේ විශිෂ්ට තම රූපවාහිනී සම්ප්‍රවේශක සිංහල ජාතික රූපවාහිනියේ චමින්ද ගුණරත්න

වසරේ නිර්මාණාත්මක රූපවාහිනී රියලිටි වැඩසටහන - සිරස TV නාළිකාවේ ජන අසුන

වසරේ සම්මානනීය රූපවාහිනී මාධ්‍ය වැඩසටහන් නාළිකාව - ජාතිකරූපවාහිනිය

 

ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන

 

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අංග රචනය - ජාතික රූපවාහිනියේ විකාශයවූ භවාන්තර ටෙලිනාට්‍යයේ අංග රචනාශිල්පී ප්‍රියන්ත එස්. වන්නිනායක.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්‍ෂණය - ස්වර්ණවාහිනියේ විකාශයවූ දස්කොන් ටෙලිනාට්‍යයේ කලා අධ්‍යක්‍ෂ ධම්මික හේවාදුන්න

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය - ස්වර්ණවාහිනියේ විකාශයවූ දස්කොන් ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්‍ෂ සමන්ත පෙරේරා

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත රචනය - ජාතිකරූපවාහිනියේ විකාශයවූ "ඉඩදෙන්න" ටෙලිනාට්‍යයේ "මුදුසීත සඳරේණු පායානැගේ" ගීතය රචනා කළ සුරම්‍යාමාපිටිය.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායකයා - ස්වර්ණවාහිනියේ විකාශයවූ දස්කොන් ටෙලි නාට්‍යයේ "විසැස්ක මලාව" ගීතය ගායනා කළ අසංක ධනංජය.

වසරේ විශිෂ්ට තම ටෙලිනාට්‍ය ගීත ගායිකාව - ස්වර්ණවාහිනියේ විකාශයවූ "දස්කොන්" ටෙලිනාට්‍යයේ "කුවේනිය යකින්නිය" ගායනා කළ ඉන්දිකා උපමාලි.

වසරේ නැගීඑන ටෙලි නාට්‍ය නළුවා - ස්වර්ණවාහිනියේ විකාශයවූ දස්කොන් ටෙලිනාට්‍යයේ "සුරගුණේ ගේචරිතය" නිරූපණය කළ රුවන් පෙරේරා.

වසරේ නැගී එන ටෙලිනාට්‍ය නිළිය -  ස්වර්ණවාහිනියේ විකාශයවූ දස්කොන් ටෙලිනාට්‍යයේ "පළිඟු ඇච්චිගේ" චරිතය නිරූපණය කළ මාධවී වත්සලා.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය කැමරාකරණය හා ආලෝකකරණය - ජාතික රූපවාහිනියේ විකාශයවූ "කවිය නුඹ" ටෙලිනාට්‍යයේකැමරාකරණ ශිල්පී චින්තක සෝමකීර්ති.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය - ස්වර්ණවාහිනියේ විකාශයවූ දස්කොන් ටෙලිනාට්‍යයේ සංස්කරණ ශිල්පී හිමාල් ධර්මරත්න.

වසරේ විශිෂ්ට තම ටෙලි නාට්‍ය සහාය නළුවා - ස්වර්ණවාහිනියේ විකාශයවූ දස්කොන් ටෙලිනාට්‍යයේ "පට්ටියබණ්ඩාරගේ" චරිතය නිරූපණය කළගිහාන්ප්‍රනාන්දු

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නිළිය - ජාතික රූපවාහිනියේ විකාශයවූ "විෂ්ණු සංක්‍රාන්තිය" ටෙලිනාට්‍යයේ "ගොළු කෙල්ල"ගේ චරිතය නිරූපණය කළ දමිතා අබේරත්න.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය තිරරචනය - ස්වර්ණවාහිනියේ විකාශයවූ දස්කොන් ටෙලිනාට්‍යයේ තිර පිටපත රචනා කළ ජැක්සන් ඇන්තනී

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලිනාට්‍යය - ජාතික රූපවාහිනියේ විකාශය වූ ආනන්ද අබේනායකගේ "කිරිසුවඳ"ඒකාංගික ටෙලිනාට්‍යය

 

ජනප්‍රිය සම්මාන

 

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය - නළුවා සාරංග දිසාසේකර

වසරේ ජනප්‍රිය තම ටෙලි නාට්‍ය - නිළිය ශලනි තාරකා

වසරේ ජනප්‍රියතමටෙලිනාට්‍යය - සිරස ටීවී නාළිකාවේ විකාශය වන "උතුම් පැතුම්" ටෙලිනාට්‍යය

 

ප්‍රණාම සම්මාන

 

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා - ස්වර්ණවාහිනියේ විකාශයවූ දස්කොන්ටෙලිනාට්‍යයේ දස්කොන්ගේ චරිතය නිරූපණය කළ රොෂාන් රවීන්‍ද්‍ර

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය - ජාතික රූපවාහිනියේ විකාශයවූ "සත්පතිනි" ටෙලිනාට්‍යයේ රන්මැණිකාගේ චරිතය නිරූපණය කළ මේනකා පීරිස්

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය - ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශයවූ දස්කොන් ටෙලිනාට්‍යය අධ්‍යක්‍ෂණය කළජැක්සන් ඇන්තනී

වසරේ විශිෂ්ටතමටෙලිනාට්‍යය - ස්වර්ණවාහිනියේ විකාශයවූ ජැක්සන් ඇන්තනී නිෂ්පාදනය කළ දස්කොන් ටෙලිනාට්‍යය.

වසරේ සම්මානනීය ටෙලිනාට්‍ය නාළිකාව - ස්වර්ණවාහිනිය

 

විශේෂසම්මාන

වසරේ සම්මානනීය නාළිකාව - ස්වර්ණවාහිනිය

 

සටහන/ඡායාරූප - ඉසුරු පෙරේරා

 

2016-06-06-ent-02
2016-06-06-ent-03
2016-06-06-ent-04
2016-06-06-ent-05
2016-06-06-ent-06
2016-06-06-ent-07
2016-06-06-ent-08
2016-06-06-ent-09
2016-06-06-ent-10
2016-06-06-ent-11
2016-06-06-ent-12
2016-06-06-ent-13
2016-06-06-ent-14
2016-06-06-ent-15
2016-06-06-ent-16
2016-06-06-ent-17
2016-06-06-ent-18
2016-06-06-ent-19
2016-06-06-ent-20
2016-06-06-ent-21
2016-06-06-ent-22
2016-06-06-ent-23
2016-06-06-ent-24
2016-06-06-ent-25
2016-06-06-ent-26
2016-06-06-ent-27
2016-06-06-ent-28
2016-06-06-ent-29
2016-06-06-ent-30
2016-06-06-ent-31
2016-06-06-ent-32
2016-06-06-ent-33
2016-06-06-ent-34
2016-06-06-ent-35
2016-06-06-ent-36
2016-06-06-ent-37
2016-06-06-ent-38
2016-06-06-ent-39
2016-06-06-ent-40
2016-06-06-ent-41
2016-06-06-ent-42
2016-06-06-ent-43

 



අදහස් (0)

රයිගම් ටෙලි සම්මාන උලෙළ 2015

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 106 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site