රත්ගම රිය පුහුණු උපදේශකයකු වන  අරුණ සොයිසා (43)ජනවාරි හතරවැනිදා සිට ආගිය අතක් නැතැයි පවසමින් ඔහු සොයා දෙන්නැයි 250 කට අධික පිරිසක් බූස්ස පැරැණි තුරඟ තරග පිටිය අසල උද්ඝෝෂණයක් ඇරැඹුහ.