මහියංගනයේ සිට ගාල්ල වතුරුවිල දක්වා ගමන් ගත් වෑන් රියක් තෙලුල්ල ප්‍රදේශයේ දී ගසක හැපීමෙන් එහි ගමන් ගත් හිමිනමක් අපවත්වී, තවත් හිමිවරුන් හය දෙනකු තුවාල ලබා ඇතැයි වැල්ලවාය පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම් භේදයකින් තොරව කණගාටු වෙමු
මම දන්න තරමින් ඔහොම දේවල් වෙන්නේ පෙර කළ අකුසල කර්ම වලට
අභිලාෂිණි. මොනවද මේ කියන්නේ. හාමුදුරුවෝ වතුරුවිල වැඩියේ පිංකමකට. අනික වාහනේ හාමුදුරුවන්ගෙ නෙවෙයි. ඔයාල නොදැන කරන කියන දේවල් වලින් අර හාමුදුරුවන්ගේ ආත්ම ගරුත්වයට වෙන හානිය ගැන හිතුවෙ නැත්තෙ ඇයි. ඔයාට කරදරයක් වෙලා කවුරු හරි එයාට ඕන විදියෙ දෙයක් කීවොත් ඔයාගේ ආත්ම ගරුත්වයට හානියක් වුනොත් ඒක ඔයාගේ පවුලේ අයටත් එක්කම හිත රිදෙන දෙයක් වේවි නේද? තමන්ගේ ආත්ම ගරුත්වයට වාගේ ම අනිත් අයගේ ආත්ම ගරුත්වයටත් වටිනාකමක් දෙන්න.
මොනවද මේ කියන්නේ. ඔයාල නොදැන කරන කියන දේවල් වලින් හිත් රිදෙනවා ...තමන්ගේ ආත්ම ගරුත්වයට වාගේ ම අනිත් අයගේ ආත්ම ගරුත්වයටත් වටිනාකමක් දෙන්න.
ඇරැන්ස් ඔයාටත් එක්කයි මම කීවේ.
පවු
කොයි වාහනෙත් එකයි...ලංකාවේ රියදුරන්ට මොන යකෙක් ගහලද මන්ද...හිමි නමට නිවන් සුව.....
අබිලාෂිනි පරිස්සමින් නංගි හෙටින් පස්සේ පාරේ යන්නේ අද මේ කරන අකුසලේම ඇති හෙට පර්සන් දෙන්න
අවිධිමත් රිය ධාවනය නිසා පරලොව යන අපේ ශාසනය...
පන්සල්වලට තීරැබදු රහිත වාහන ගන්න දුන්නම ඕක වෙනවා.. හාමුදුරැවොත් ගත්ත අලුත් වාහනෙන් චාරිකාවක් යන්න ඇති..
පෙර කළකර්ම හිමිනමකටත් පළ දෙනවා.. ඒවා දැනගෙන පව් රැස් නොකර හිටියොත් හොදයි.. හිමියනි ඔබට නිවන් සුව.!