අකුණු සැර වැදී දෙකක් මරුට කලාවැව, විජිතපුර අවට ප්‍රදේශවලට අද (27) සවස පතිත වූ වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු හේතුවෙන් විජිතපුර ප්‍රදේශයේ දී සිය වගා බිම්වල සිටි ගොවීන් දෙදෙනකු ප්‍රබල අකුණු සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ බව.. 6 hours ago
Y සම්පත් · 1 hour ago අද ලෝක ප්‍රතමාදාර දිනය. මෙවැනි දෙයක් අසන්නට ලැබීම කංනගාටුයි. ප්‍රතමාදාර පිළිබද පුහුණු අපේ රටේ ප්‍රජාවට අවශ්‍යයි. ඒකෙන් එක ජීවිතයක් හරි බෙර ගන්න අපිට හැකි වේවි.(නදී) Reply 0
Y උපාලි · 1 hour ago දැන් කාගේ වැරැද්දද කියන එක ගැන වාද කරලා වැඩක් නැහැ. පොලිසිය ඒ ගැන හොයල නීතිය අනුව වැරැද්ද කරපු කෙනාට නඩු පවරයි. අප තේරුම්ගත යුතු දේ තමයි "හදිසි අනතුරු යනු වැළක්විය නොහැකි, එසේ නමුත් අවම කළහැකි දෙයකි" යන සත්‍යය. අපි උත්සාහ කලයුත්තේ හැකිතාක් දුරට හදිසි අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ අහුරා ලීමෙන් ඒවා අවම කරන්නයි. (අ) Reply 0
Y පිටිගල · 1 hour ago කව්රු කොහොම කිව්වත් ත්‍රි වීලර් රථය ආරක්ෂා සහිත වාහනයක් නොවේ. දැන් නම් තත්වය භයානකයි.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලෝක ප්‍රතමාදාර දිනය. මෙවැනි දෙයක් අසන්නට ලැබීම කංනගාටුයි. ප්‍රතමාදාර පිළිබද පුහුණු අපේ රටේ ප්‍රජාවට අවශ්‍යයි. ඒකෙන් එක ජීවිතයක් හරි බෙර ගන්න අපිට හැකි වේවි.(නදී)
ඉක්මන් සුවය පතමි ! (නි)
දැන් කාගේ වැරැද්දද කියන එක ගැන වාද කරලා වැඩක් නැහැ. පොලිසිය ඒ ගැන හොයල නීතිය අනුව වැරැද්ද කරපු කෙනාට නඩු පවරයි. අප තේරුම්ගත යුතු දේ තමයි "හදිසි අනතුරු යනු වැළක්විය නොහැකි, එසේ නමුත් අවම කළහැකි දෙයකි" යන සත්‍යය. අපි උත්සාහ කලයුත්තේ හැකිතාක් දුරට හදිසි අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ අහුරා ලීමෙන් ඒවා අවම කරන්නයි. (අ)
උපාලි, ඔබගේ අදහස අපිද අනුමත කරමු. (දී)
කව්රු කොහොම කිව්වත් ත්‍රි වීලර් රථය ආරක්ෂා සහිත වාහනයක් නොවේ. දැන් නම් තත්වය භයානකයි.(නදී)