වීරකැටිය බුද්ධයගම දී යතුරු පැදියක් හා ලොරියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පිය පුතු දෙදනකු මිය ගිය බව වීරකැටිය පොලිසිය කියයි. මහජන බැංකුවේ සේවය නියුතු පුතා සේවය නිම වී නිවෙසට යමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව වනාහි සියයට හැත්තෑවක පමණ බුදු දහම අදහන රටකි.කණගාටුවෙන් වූවත් කිය යුත්තේ දිනපතා දකින කියවන හදිසි අනතුරු බොහෝ විට වී ඇත්තේ මාර්ග නීති උල්ලංඝනය කිරීමෙනි.මෙය කියවන දකින අපේ පවා හද කම්පා කරවන සුලුය. කොපමන මාර්ග නීති සංශෝධනය කලා වුවද නීති සියල්ල මුදලට යටවූ සෙයකි.ගරු පාලක වරුනි! රියදුරු බලපත පරිඝණක ආධාරයෙන් ලකුණු යොදා එක් එක් වැරැද්දට ලකුණු ගනන අඩු කරන්න
කහ ඉරේ ගමන්කල වියපත් කාන්තාව හප්පාගෙන ගිහින් ආපහු ඇවිත් ඇයට බනින යතුරුපැදි කරුවන් ඉන්නෙත් මේ රටේම තමයි. ඉතින් අපේ රටට දෙයියන්ගේම පිහිටයි.
ලංකාවෙ පොලිස්පතිට තවම මර්ග නිති ටික හරියට පාලනය කර ගන්න බැරිව අනෙක් නීති ගැන මොන කතාද.
නියමයි!(නදී)