හොරණ හේනේගමදී කාරයක්, යතුරුපැදි දෙකක් හා විල්බැරෝවක් එකිනෙක හැපී යතුරුපැදියකින් ගිය බන්ධනාගාර ජේලර්වරයෙකු සහ විල්බැරෝව තල්ලු කරගෙන ගිය පුද්ගලයා මිය ගොස් කාරයේ ගිය කතක ඇතුළු තුන් දෙනෙක් තුවාල ලදහ.
හොරණ හේනේගමදී කාරයක්, යතුරුපැදි දෙකක් හා විල්බැරෝවක් එකිනෙක හැපී යතුරුපැදියකින් ගිය බන්ධනාගාර ජේලර්වරයෙකු සහ විල්බැරෝව තල්ලු කරගෙන ගිය පුද්ගලයා මිය ගොස් කාරයේ ගිය කතක ඇතුළු තුන් දෙනෙක් තුවාල ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේලර් විල් බැරෝවේද ගිහින් තියන්නේ? (හේ)
ත්‍රී වීල්, ටු වීල්, වගේම වන් වීලුත් භයානකයිනේ. විල්බැරෝ රියදුරාටත් තුවාලද? මියගිය අයට නිවන් සුව.(හේ)
මෙම අනතුරට හේතුව වීල්බැරෝවේ අධික වේගය බවට සොයාගෙන ඇත! (අ)
මුලින්ම හොයන්න ඕනේ විල්බැරෝව පැදපු කෙනාට රියදුරු ලයිසන් තිබුනද කියලා. එහෙම නැත්නම් ලංකාවේ නීතිය අනුව වරදකරු විල්බැරෝව පැදපු කෙනා තමයි.(හේ)
කෝ විල්බැරෝව.(හේ)
මොකක්ද මේ කතාව.(හේ)
2014 වසරේ ලස්සනම පුවත මේක වේවි.(හේ)
ජේලර් ට ලයිසන් තිබුනද වීල්බරෝ පදින්න ? (අ)
විල්බරෝ වලටත් ලයිසන් දෙන්න ඕනේ .(හේ)
මේකේ කොමෙන්ට්ස් දාල තියන අයට මරණයත් විහිළුවක් වෙලා, මෙහෙමත් රටක් (අ)
ඔහොම බේරුණා ඇති.(හේ)
මිනිස්සු මිය යන එක හැමෝටම විහිලුවක් වගේ වැරද්ද කාගෙද කියලා කාර්එක දිහා බැලුවම පේනවා විල්බැරෝ එක තල්ලු කරන් යන්නැත්තේ එදාවේල හම්බකරන අහිංසක මිනිහෙක්.කාර් එකක් සුපෝපබෝගි වාහනයක් පාරට දැම්මම එයාට වඩා ලොක්කෙක් නෑ කියා තමයි ඒ අය හිතන්නේ පාරේ යන අහිංසක මිනිස්සු වන්දි ගෙවන්නේ.(අ)
මේවගේ අය තමා රටේ ඉන්නේ ජන්දෙ දාන්නේ රට නැති කරන්නේ. (අ)
කවුද ලයිසන් එක දුන්නේ විල්බැරෝව එකට.අනික ඉන්ෂුවරස් කරලත් නෑ.(හේ)
කාර් එක පදවපු කෙනා බීලා වෙන්න බැරිද.? (ර)
මේ ජිවිත ඔක්කොම අකාලේ නැති වෙනවා.(හේ)
නිවන් සුව ලැබේවා.(හේ)
වේගය තමයි රිය අනතුරු වලට මූලික හේතුව.(හේ)
නොසැලකිලිමත් කම තමයි මේ හැම දේටම මුල.(හේ)
හැම දවසකම මේ වගේ සිද්ධියක් අහන්න වෙනවමයි.(හේ)
මම හිතන්නේ විල් බැරෝව අධික වේගයෙන් යන්න ඇති.(හේ)
නොසැලකිලි මත්ව රිය පැදවීම මේ සේරටම මුල.(හේ)
මනුස්සයෙක් මැරුනහමත් සමහරු හිතන්නේ නුහුරට. එයාලට ඒ දුක තේරෙන්නේ එයාලගේම කෙනෙකුට මෙහෙම වුණාම තමයි (නි)
විල් බැරෝ හැපිලත් මැරෙනවාද?(හේ)
ඉස්සර අපට අහන්න ලැබුනේ වාහන එකක් හෝ දෙකක් සම්බන්ධ රිය අනතුරු. දැන් දැන් වාහන පොකුරු අනතුරු. බලන්නකෝ අපේ දියුණුව.(හේ)
ෂුවර් එකටම විල්බැරෝව පාර මැද යන්න ඇති.(හේ)
හතර බීරි කතාවක් මේක.(හේ)